කුණු කන්දට යටවී තවත් පිරිස්.. ශරීර කොටස් පෙනේ.. තවම නිශ්චිත ගණනක් නෑ..

April 15, 2017 at 1:17 am | lanka C news
කුණු කන්දට යටවී තවත් පිරිස්.. ශරීර කොටස් පෙනේ.. තවම නිශ්චිත ගණනක් නෑ..

මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටීම නිසා ඊට යට වී ඇති නිවාස සියයකට ආසන්න ප‍්‍රමාණයෙහි ඒ මොහොතේ සිටි පිරිස කොතෙක්දැයි මෙතෙක් නිවැරදිව වාර්තා නොවෙයි.

ප‍්‍රදේශවාසීන් පවසන්නේ ඒ මොහොතේ එම නිවාසයන්හි සිටි පිරිස තවමත් කුණු කන්ද යට සිරවී සිටිනු ඇති බවයි. සිරවී සිටින ඇතැමුන්ගේ ශරීර කොටස් පෙනෙන නමුත් ඒ වෙත ළගා වීමට අපහසු යයිද ඔවුන් කියති.

මේ සම්බන්දයෙන් තොරතුරු එක් කිරීමට රජය විසින් මේ වන විට තොරතුරු මධ්‍යස්ථානයක්ද ආරම්භ කර ඇත.

33 views

One Comment to “කුණු කන්දට යටවී තවත් පිරිස්.. ශරීර කොටස් පෙනේ.. තවම නිශ්චිත ගණනක් නෑ..”

  1. Ravi says:

    ඩිෆ්ෆෙන්ඩෙර් කුමාරි කොලොන්නාවට වඩින්නේ ඩිෆෙන්ඩෙර් එකෙන් කොල්ලෙක් උස්සන්න තියෙනවනම් විතරයි. අගමෑතියා ජපානෙන් වියෙට්නාමයට ගිහින්. වෙන රාජ්ය නයකයොනම් වහාම සිය රටට එනව මෙ වගෙ වෙලාවට. කුනු විකුනන් කාපු සියලුම දේශපාලුවන්ට වෑහි නෙති හෙන වදීවා.

Main News