කුණු කන්දට යටවී නිවාස අහිමි වූවන්ට ආණ්ඩුවෙන් නිවාස..
April 17, 2017 at 8:02 am | lanka C news
කුණු කන්ද කඩා වැටී උන්හිටි කැන් අහිමි වූ මීතොටමුල්ල ජනතාවට උපරිම සහන ලබා දෙන ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.
තව දුරටත් අවධානම් ප්රදේශයන්හි පදිංචිව සිටින පිරිස් වහා ආරක්ෂිත ස්ථානයන් වෙත යොමු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
නිවාස අහිමි වූවන්ට රජයේ වියදමින් නිවාස ඉදිකර දීමටද තීරණය කර තිබේ.
Hadapun gihin sohona laga gewall maga yaluwath ada apiwa tanikarala yanwa😡😡😢😭😭