කුණු කන්දට යටවී 30ක් අතුරුදහන්.. මියගිය පිරිස 30යි..- අපදා කලමනාකරන මධ්‍යස්ථානය

April 18, 2017 at 7:06 am | lanka C news
කුණු කන්දට යටවී 30ක් අතුරුදහන්.. මියගිය පිරිස 30යි..- අපදා කලමනාකරන මධ්‍යස්ථානය

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීම නිසා මිය ගිය පිරිස 30 දක්වා ඉහල ගොස් ඇති අතර අතුරුදහන් පිරිස 30ක් බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම ප‍්‍රදේශයේ තව දුරටත් සහන මෙහෙයුම් ක‍්‍රියාත්මකය.

14 views

One Comment to “කුණු කන්දට යටවී 30ක් අතුරුදහන්.. මියගිය පිරිස 30යි..- අපදා කලමනාකරන මධ්‍යස්ථානය”

  1. asaranaya says:

    මීතොටමුල්ල ජනතාවෙනි බැරිද ඔබලාට රට විනාශ කරන පඹයා සහා පින්ගුත්තරයා කුදලාගෙන ඇවිත් ඔය කුණු කන්දටම යට කරන්න., වෙනසකටත් එක්ක
    එවිට පත්තරෙන් දැනගන්න පුලුවන් උඩ වෙන්නේ මොකද කියලා , නොදෝමකින් පහාර හැත්ත

Main News