කුණු කන්දට යටවූවන් බේරාගැනීමේ මෙහෙයුම් නවතී.. තවත් මිනිසුන් 20ක් කුණු කන්දේම වැලලේ..

April 16, 2017 at 12:00 pm | lanka C news
කුණු කන්දට යටවූවන් බේරාගැනීමේ මෙහෙයුම් නවතී.. තවත් මිනිසුන් 20ක් කුණු කන්දේම වැලලේ..

අලූත් අවුරුදු දිනයේ මීතොටමුල්ල කුණු කන්ද නාය යාම නිසා අඩි 40ක් පමණ යට තවත් 20කට වැඩි පිරිසක් සිටින බව විශ්වාස කරන බව මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ව්‍යාපාරයේ සභාපති නීතිඥ නුවන් බෝපගේ පවසයි.

මේ වන විට හමුදාව විසින් සිදු කල බේරා ගැනීමේ මෙහෙයුම් අවසන් කර ඇතැයිද පවසන සභාපතිවරයා කුණු කන්දට යටවූ පිරිස ගොඩ ගැනීමට නොහැකි වනු ඇතැයිද සදහන් කරයි.

35 views

8 Comments to “කුණු කන්දට යටවූවන් බේරාගැනීමේ මෙහෙයුම් නවතී.. තවත් මිනිසුන් 20ක් කුණු කන්දේම වැලලේ..”

  1. සිරිමාන්න says:

    මේ ඛේදවාචක ප්‍රවෘර්තිය යුරෝපා රටවල ප්‍රධාන රූපවාහිනී මාධ්‍යවල පෙන්වා තියෙනවා.!
    අවුුරුදු උදාව ලබපු ආකාරය …
    මෙන්න අපේ රටේ නිතරම සංචාරය කල සුද්දෙක් ලියල තිබුනු දෙයක සිංහල පරිවර්තනය:
    ලස්සන රටක්… ඒ වුනාට බොහෝ මිනිස්සු සමහර දිනවල හරිම උදාසීනයි.. බොහෝ දෙනා ටුක්-ටුක් ලඟට වෙලා “වෙනකම් බලාගෙන ඉන්නවා” … පාට පාට පොලිතින් මලු හැමෝගෙම අත්වල සමහර විට බොහොම සුලුදෙයක් අරගන්නේ ඒකත් මල්ලකට දාල දෙන්නෙ .. ඉතින් ඇවිදගෙන යනකොට මල්ල පාරට විසිකරල යනවා ඇඟට නොදැනිම… ඉතින් තැන කුණු මෙතැන කුණු..
    සමහර ප්‍රධාන නගරවල කුණු පුරවපු ට්‍රැක්ටර් නවත්තලා තියාගෙන ඔහේ බලාගෙන ඉන්නව මිනිස්සු ඒව දිහා! මැස්සෝ පිරිලා හරිම ගඳයි.. බල්ලෝ ඒවා උඩට නැගලා කනවා!! මම වරක් ඇහුවා ටුක්-ටුක් කෙනෙක්ගෙන් මේ කුනුවලට මොනවද කරන්නේ කියල එතකොට කීවේ හිනාවෙවී ඒවගෙන් කන්දක් හදනවා කියල..!!! මන්ත්‍රීලාට ඒවා ගානක් නැතිව එයාල ඒසී වාහනේ යනගමන් බලාගෙන යනවා .. ඒක සාමාන‍්‍ය දෙයක්… ඒ අයට ගඳ දැනෙන්නේ නෑ…
    මට ඒක අහල පුදුම හිතුනා… මම කීවා එයාට අපේ රටේ කුනු දැම්මම ලොකු දඩ වදිනව කියල මල්ලක් ඕනිනම් සල්ලිවලට ගන්න ඕනි කියල…
    මේ වෙච්ච විපත්තියට පාසලේ ලමයාගෙන් පටන් කඩකාරය පාරිභෝගික හැමෝම වගකියන්න ඕනි කියල!!! හරි පරිසර පාලනයක් නැතිනිසා ඒකෙ විපත තමයිිි මේ පෙන්නුවේ!
    “කුණු දැම්මෝ-ඒ ගොඩටම වැටෙත්””

    • Dushantha says:

      චම් පක රණවක කියන හෑටියට. ඒ ගොල්ලන්ට මුකුත්ම කරන්ඩ බෑරි හින්ද වරද රාජපක්ෂලගෙලු. වරායවල් හදපු, ගුවන් තොටුපලවල් හදපු, විදුලිබලා ගාර හදපු, අධිවේගී මාර්ග හදපු, රාජපක්ෂලා, කුනු දාන්ඩ තෑනකුත් හදලා දීලා තිබුනනන් මෙහෙම වෙන්නෙ නෑතිලු.

      • Gayan says:

        2017.04.14 මීතොටමුල්ල කුණු කන්ද නායයාම් ඡීවිත හානි ඇතළු ව්‍යසනය සිදු වුණද පොලිස්පති ඇතුළු රඡයේ නිලධාරීන් 2015 අංක 13 දරන ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත කිුයාත්මක නොකර නීතිය උල්ලංඝණය කරන්නේ ද ?

  2. හාරත බූරුවා says:

    කොලොන්නාවේ කෝලංආරච්චි ගේ මහ ගෝලයෝ 4 දෙනෙක් ආ ගිය අතක් නැහැ කියලයි ආරංචිය….

    වැඩිය ප්‍රසිද්ධ කරන්නෙ නැත්තෙ දිට්ඨධම්ම වේදනීය කර්මය කියල මඩගහයි කියන බයට ලු….

    හිරු නිකර් ගෙත් සද්දයක් නැත්තෙ ඒ වගේ ම කේස් එකක් නිසා….

    • indika says:

      ඕක නිසා තමයි මිනිහා එක්ක වලි දාගන්න ඇත්තේ
      මිනිහා කියන්න ඇති DNA පරීක්ෂණයක් කරන්න ඕන කියල ළමය ලැබුනම .
      වෘෂණ බලන්න ගිහිල්ල කරගත්තු හදියක්

      • DNA says:

        මෙට්ටෙ උඩ තිබ්බ ම සනීප ද බලන්න කියලා අතගාල තියෙන්නෙ වෘෂණ විතරයි. වෘෂනෙට ඉස්සරහින් තියෙන ශිෂ්නය මෙට්ටෙට වැඩේ දීලා කොට්ට උරයක් නැතුව ම.

        හිරු නිකර්ට වෙලා තියෙන්නෙ ඒක. අනේ මන්දා එක එක මිනිස්සුන් ගෙ වෘෂණ වල අමාරුකම් හොයන්න ගිහින් දැන් ඉතින් ගෙදර මිනිහා යනවා රට පුරා ගෑනුන් ගෙ අමාරු කම් හොයා බලන්න….

    • Lapaya says:

      හිරු නිකර් ගෙත් සද්දයක් නැත්තෙ, කොට්ටෙ වෙනුවට අලුත හුලන් ගහපු බඩ උඩ දැන් එන්න ඉන්න ළමයාගේ පියාගේ කෝෂ දෙක තියාගෙන ඉන්නවලු.

  3. MAJ says:

    This country is ruled by ANIMALS!