කුණු කන්දට වගකිවයුතු උන් මරාගෙන මැරෙන්න බෝම්බයක් බැදගෙන මං එනවා..- ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු

April 17, 2017 at 9:20 am | lanka C news
කුණු කන්දට වගකිවයුතු උන් මරාගෙන මැරෙන්න බෝම්බයක් බැදගෙන මං එනවා..- ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු

බෝම්බයක් බැදෙගන විත් කුණු කන්දේ විපතට වගකිවයුත්තන් මරාගෙන මැරෙන්නට තමන් සූදානම් බව කොලොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු කීර්තරත්න පෙරේරා මහතා පවසයි.

නමුත් මෙම විපතින් තම මුනුබුරා පමණක් ඉතිරි වී සිටින බවත් ඔහු වෙනුවෙන් ජීවත් විය යුතු නිසා එසේ කරන්නට නොහැකි වී ඇති බවත් ඔහු සදහන් කරයි.

132 views
Main News