කුණු කන්දේ ජනයා ඇමති සාගලට, පොලිස්පතිට, හමුදාපතිට හූ තියා පන්නා දමති..

April 17, 2017 at 6:48 pm | lanka C news
කුණු කන්දේ ජනයා ඇමති සාගලට, පොලිස්පතිට, හමුදාපතිට හූ තියා පන්නා  දමති..

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුන ස්ථානයට ගිය ඇමති සාගල රත්නායකට, පොලිස්පති පූජිත ජයසුන්දරට, හමුදාපති ක‍්‍රිෂාන්තද සිල්වා යන අයට එහි ජනතාව නොනවත්වා හූ තබමින් විරෝධය පල කලහ.

මේ හේතුවෙන් ඔහුන් සිය වාහනවල නැගී ආපසු පිටත්ව ගියහ.

0 views

7 Comments to “කුණු කන්දේ ජනයා ඇමති සාගලට, පොලිස්පතිට, හමුදාපතිට හූ තියා පන්නා දමති..”

  1. YAMA DUTHA says:

    Well and good, we should not allow these people to fool us any more Let them to come with water canen and tear gas

  2. Amila says:

    Canen da cannon da?

  3. sanjeewa says:

    Sagala and IGP is ok for Huuuuuwa.
    but Army Commander don t go with them.because we don t like to under grade you and all our three forces.

  4. Saba says:

    Munta. goo gaalath madhi, kaalakanni

  5. MR says:

    තේරෙන sathya නම් ,කුමන්ත්‍රණ kaarinta හසුව මොවුන් තමන් හට ලැබීය යුතු දෙයක් අහිමි කර ගන්නා බවයි . කුමන්ත්‍රණ kaarin මාධ්‍ය ta කීමට තුරුම්පු එකතු කර ගනියි .

    • බබා says:

      සම්පූර්න ඇත්ත. පහුගිය ටික දවසෙ ඔය මිනී හරි ොයල දුන්නෙ හමුදාවයි ොලිසියයි. ඉතින් ඒ මිනිස්සුන්ට හූ කියල වැඩක් තියෙද? මෙිකට වගකියන්න ඔින හමුදාවයි ොලිසියද? ොන්යක්කු.

  6. කුජීත says:

    මීතොටමුල්ල ට, පොලිස්පති දවස ගානෙ, යන්නේ ඇයි? එයාට එතැන තිබෙන රාජකාරිය කුමක් ද? මීතොටමුල්ලෙ තියෙන්නෙ නීතිය හා සාමය පිළිබඳ ප්‍රශ්නයක් ද? නැතිනම්, පොලිස්පති, මීතොටමුල්ල ට යන්නෙ, මෛත්‍රීපාල සිරිසේන ගේ විශේෂ නියෝජිතයෙක් විදියට ද? මෙතෙන්ට යවන්න, මෛත්‍රීපාල සිරිසේන ට, තමන් ගේ කියලා මිනිහෙක්, කැබිනට් එකේ ඇත්තෙම නැද්ද?

Main News