කුණු කන්දේ ප‍්‍රශ්නය මෙහෙම වුනේ ජනතා විරෝධතා නිසා..- සාගල

April 15, 2017 at 10:40 am | lanka C news
කුණු කන්දේ ප‍්‍රශ්නය මෙහෙම වුනේ ජනතා විරෝධතා නිසා..- සාගල

මීතොටමුල්ල කුණු තන්ද වෙනත් ස්ථානයකට ගෙන යාම සදහා රජය අවස්ථා කිහිපයකදීම සූදානම් වූ නමුත් ජනතාව තහනම් නියෝග ගෙන ඒව විරෝධතා පැවැත්වීම ආදී විවිධ බාධා කල නිසා කුණු කන්දේ ප‍්‍රශ්නය මේ තත්වයට වර්ධනය වූ බව අග‍්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප‍්‍රධානී ඇමති සාගල රත්නායක මහතා පවසයි.

144 views
Main News