කුණු කන්දේ විපතට ජනපති මෛත්‍රීත් වගකිව යුතුයි.. ඔහු කරන්නේ හෙලිකොප්ටර් පහක් පිරිවරා ගොස් රැස්වීම් ඇමතීම පමණයි..
April 16, 2017 at 7:08 am | lanka C news
වර්තමාන පරිසර ඇමති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඔහු යටතේ පරිසර අමාත්‍යාංශය තබා ගත්තේ විධායක ජනාධිපති බලතල පාවිච්චි කොට පරිසර ප්‍රශ්න විසදීමට පමණක් බව පැවසුවත් පසුගිය වසර දෙක තුල ජනාධිපතිවරයා දිනපතා හෙලිකොප්ටර 5 ක් පමණ පිරිවරා රටපුරා කිසිම වැදගත්කමක් නැති රැස්වීම් සඳහා ගොස් “තෙල බෙදීම” හැර එකදු පාරිසරික ප්‍රශ්නයක් හෝ විසඳා නැති බව එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවියක් වාර්තා කොට ඇත.
සම්පූර්ණ පුවත මෙතනින්