කුණු කන්දේ විපතට ජනපති මෛත‍්‍රීත් වගකිව යුතුයි.. ඔහු කරන්නේ හෙලිකොප්ටර් පහක් පිරිවරා ගොස් රැස්වීම් ඇමතීම පමණයි..

April 16, 2017 at 7:08 am | lanka C news
කුණු කන්දේ විපතට ජනපති මෛත‍්‍රීත් වගකිව යුතුයි.. ඔහු කරන්නේ හෙලිකොප්ටර් පහක් පිරිවරා ගොස් රැස්වීම් ඇමතීම පමණයි..

වර්තමාන පරිසර ඇමති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඔහු යටතේ පරිසර අමාත්‍යාංශය තබා ගත්තේ විධායක ජනාධිපති බලතල පාවිච්චි කොට පරිසර ප්‍රශ්න විසදීමට පමණක් බව පැවසුවත් පසුගිය වසර දෙක තුල ජනාධිපතිවරයා දිනපතා හෙලිකොප්ටර 5 ක් පමණ පිරිවරා රටපුරා කිසිම වැදගත්කමක් නැති රැස්වීම් සඳහා ගොස් “තෙල බෙදීම” හැර එකදු පාරිසරික ප්‍රශ්නයක් හෝ විසඳා නැති බව එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවියක් වාර්තා කොට ඇත.

සම්පූර්ණ පුවත මෙතනින්

12 views

10 Comments to “කුණු කන්දේ විපතට ජනපති මෛත‍්‍රීත් වගකිව යුතුයි.. ඔහු කරන්නේ හෙලිකොප්ටර් පහක් පිරිවරා ගොස් රැස්වීම් ඇමතීම පමණයි..”

  1. බන්ඩය්යා says:

    කොළඹ කුනු අයිති කොළඹ නගර සභාවටය්. කොළඹ කඩ ගෙවල් වල මිනිස්සු නගර සභාවට බදු ගෙවනව නම් නගර සභාව කුනු ප්‍රශ්ණය විසදිය යුතුය්. 1956 ඉඳලම කොළඹ නගර සභාවෙ බලය තියෙන්නෙ ඒජාප යටය්. දැන් අවුරුදු 27 ක ඉදන් ඒජාප ලොක්කා රනිලය්. කවුද කුනු ප්‍රශ්නෙට දැන් වග කියන්න ඔිනෑ?

    • Gayan says:

      ව්‍යසන තත්ත්වය” ප්‍රකාශ කරන ලෙස ඡනාධිපතිගෙන් ඉල්ලා සිටිමු.

      2017.04.14 මීතොටමුල්ල නායයාම් ව්‍යසනය සිදු වුණද 2015 අංක 13 දරන ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත අනුව නීතිය ක්‍රියාත්මක නො කරන්නේ ඇයි. නීතියට අනුව සිදු කළ යුතු මූලික පියවර වන “ව්‍යසන තත්ත්වය” ප්‍රකාශ කරන ලෙස ඡනාධිපතිගෙන් ඉල්ලා සිටිමු.

    • දහං කොලුවා says:

      ඔහෙගෙ කථාව සහතික ඇත්තය. කොළඹ නගරයේ ලක්ෂ 8ක් ඉන්නා බවත්, දිනපතා කොළඹට ලක්ෂ 10ක් පිටතින් පැමිනෙන බවත් කියමින් නගර සභාව ගැලවීමට උත්සහා දැරීම විලිලැජ්ජා සහගතයි.

      ඔය කියන පිටින් පැමිණෙන ලක්ෂ 10 කොළඹට එන්නේ සේවා සපයන්නන් හා මිළදීගන්නන් ලෙසයි. එම නිසා ඇතිවී තිබෙන  අති විශාල ව්‍යාපාරික ස්ථාන සංඛ්‍යාවෙන් බදු අයකරගන්නේ කවුද එතකොට? කුණු එකතු කිරීම හැර කොළඹ නගර සභාව කරන වෙනත් කිසිදු ප්‍රධාන ව්‍යාපෘතියක් තිබෙනවාද?

      ජලය හා මළාපවහනය – Water board
      විදුලිය – CEB
      ප්‍රධාන පාරවල් – RDA
      නිවාස – Housing board
      නාගරික සංවර්ධනය – UDA
      සෞඛ්‍ය – Helth Ministry etc,.

    • මරික්කාර says:

      මෙවැනි ” අශෝභන කුණු-ගඳගහන” පෙදෙසක මේ මිනිස්සු පදිංචිවෙලා හිටියේ කොහොමද එතරම් අනතුරක් දැනගෙන?
      අනික මේ අය නීති විරෝධී ජීවත් වූවන්දැයි සැකය??

  2. හිටං says:

    තමුසෙල මඟුලක් කථාකරනව. මම ඔහොම කුණු කන්දක් තියෙනබව දැනගත්තෙත් පත්තරේ කියෙව්වට පස්සෙ හිටං.

  3. burupitha says:

    Hitan Malli oya thama parttare dakke nadda?Mage hithe eka thama Katha nette. Ane mehema Janadi pati kenek. Mahinda mahathmayanam siddiya una gamanma ethenata yanava.Anna niyama Janadhipathivaru. Hitan oya kata arala Maha raja kiyapu MR vage kelin vada karanna.

  4. sinha le says:

    කුණු කන්දේ විපත?

    සිංහ ළේ ජාතික කොඩියට ඉරි කැලි දෙකක් දාපු එකේ විපාකය

  5. LION says:

    ලංකාවත් දැන් පිලිපිනයක් වෙලා මේ කලු සුද්දාගේ කුරුස ආණ්ඩුව පන්නමු

  6. Kmart says:

    පාරවල් හදලා කෝටි ගනන් හොරා කාපු විදිහට මේකෙනුත් හොරාකන්ට විදිහක් තිබුනා නම් මීට අවුරුදු ගානකට ඉස්සර ඔය වැඩේට පිලියමක් යොදලා නේද මහින්ද මහත්තයෝ….

    ගෝටා කොළඹ කුනු ඉවත් කරනවා කියලා කරපු නාඩගමේ කුනු තිරය දැන් නේද ඇරුනේ…?

    • padasira says:

      තමන්ම ඉල්ලා අස්වී පැමිණ තමන් විසින්ම පරාජය කරන ලද පක්ෂයක නායකත්වය ලබාගෙන රට නගා සිටුවීම පසෙක ලා තමා විසින් පරාජය කළ පක්ෂය නගාසිටුවීමට කැප වෙන පිස්සු විකාර නායකයෙකුගෙන් කුණු වලට යට වී මිය යනවා හැර වෙනත් දෙයක් බලාපොරොත්තු විය ද නොහැකිය.

      නිදහසින් පසු බලය ලබා ගත් ස්වදේශික අවස්ථාවාදී දේශපාලකයා රටේ කිසිදු ප්‍රශ්නයක් විසඳා නැත. කර ඇත්තේ තිබෙන ප්‍රශ්න වැඩි දියුණු කර ගැනීම ය. නිදහස ලබා ගැනීමේ 70 වැනි සංවත්සරය උත්සවශ්‍රීයෙන් සමරන්නට සූදානම් වන්නේ කුණු ගොඩකට යට වී මිනිසුන් බුරුත්තක් මැරෙන රටක ය. ලැජ්ජයි..!

Main News