කුණු කන්දේ විපතට වරද රාජපක්‍ෂගේ්…

April 16, 2017 at 12:28 am | lanka C news
කුණු කන්දේ විපතට වරද රාජපක්‍ෂගේ්…

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටී 15 දෙනෙකු මිය යාමෙන් පසු අදාල ප‍්‍රශ්ණයටද වරද ගිය ආණ්ඩුවේ බව හැගවෙන පැරනි වීඩියෝ පටයක් ඇමති චම්පික රණවක විසින් සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ මුදා හැර ඇත.

එසේම ආණ්ඩු හිතවාදී අන්තර්ජාල මාධ්‍ය සෘජුවම පවසමින් සිටින්නේ මෙය රාජපක්‍ෂ පාලනයේ වරදක් නිසා සිදු වූවක් බවයි.

දිනකට කොළඹ නගර සභාව විසින් කුණු ටොන් දහසකට ආසන්න ප‍්‍රමාණයක් බැහැර කරන අතර වත්මන් පාලනය බලයට පැමිණ දින 800ක පමණ කාලයක් ගතව තිබේ.

144 views
Main News