කුණු කන්දේ විපතින් අතුරුදහන් ගනන තහමත් ගණනය කර නෑ.. මිය ගිය පිරිස 27ක් තහවුරුයි..

April 17, 2017 at 8:40 am | lanka C news
කුණු කන්දේ විපතින් අතුරුදහන් ගනන තහමත් ගණනය කර නෑ.. මිය ගිය පිරිස 27ක් තහවුරුයි..

මීතොටමුල්ල කුණුකන්ද කඩා වැටීම නිසා මිය ගිය පිරිස 27 දක්වා ඉහළ ගොස් ඇති බවට තහවුරු කර තිබේ.

කෙසේ වෙතත් මෙම ඛේදවාචකයෙන් කොපමණ පිරිසක් අතුරුදහස් වූයේදැයි නිශ්චිත වාර්තා කිසිවක් නැත.

කොළඹ ජාතික රෝහලේ 11 දෙනෙක් පමණ තව දුරටත් ප‍්‍රතිකාර ලබමින් සිටිති.

32 views
Main News