කුණු කන්දේ විපතින් මියගිය පිරිස 19 තෙක් ඉහල යයි..

April 15, 2017 at 9:58 pm | lanka C news
කුණු කන්දේ විපතින් මියගිය පිරිස 19 තෙක් ඉහල යයි..

කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නාය යාම හේතුවෙන් මියගිය පිරිස 19ක් තෙක් ඉහල ගොස් තිබේ.

කොලඹ ජාතික රෝහලේ තවත් 8 දෙනෙකු ප‍්‍රතිකාර ලබමින් සිටී.

අතුරුදහන් වූවන් සොයා තව දුරටත් මෙහෙයුම් ක‍්‍රියාත්මකයි.

41 views
Main News