කුණු කන්දේ විපතින් මිය ගිය ගණන 16ක් දක්වා ඉහලට.. දේශපාලකයෝ පැත්ත පලාතේ එන්න එපා ජනතාව කියති..

April 15, 2017 at 12:40 pm | lanka C news
කුණු කන්දේ විපතින් මිය ගිය ගණන 16ක් දක්වා ඉහලට.. දේශපාලකයෝ පැත්ත පලාතේ එන්න එපා ජනතාව කියති..

මීතොටමුල්ල කුණු කන්ද නාය යමෙන් සිදු වූ මරණ සංඛ්‍යංව 16ක් දක්වා ඉහල ගොස් ඇති ගොස් තිබේ.

විශාල පිරිසක් තව දුරටත් අතුරුදහන්ව ඇති බව ප‍්‍රදේශවාසීහු කියති.

කිසිම දේශපාලඥයෙකු පැත්ත පළාතේ නොඑන්නේ කෝපයට පත් ජනතාව ප‍්‍රසිද්ධියේ කියා සිටිති.

ඊයේ දිනයේ සිට මේ දක්වා බේරා ගැනීමේ මෙහෙයුම් ක‍්‍රියාත්මකය.

35 views
Main News