කුණු කන්දේ විපතේ දැනට නිල සංඛ්‍යාලේඛන මෙන්න.. ගෙවල් 145ක් අනතුරේ.. පුද්ගලයින් 625ක් අවතැන්..
April 15, 2017 at 11:20 am | lanka C news
මීතොටමුල්ල කුණු කන්ද නාය යාම හේතුවෙන් නිවාස 145කට අලාභ හානි සිදුව ඇති බව මේ වන විට වාර්තා වී තිබේ.
පවුල් 180කට අයත් පුද්ගලයින් 625 දෙනෙකු අවතන් වී සිටින බවද පොලීසිය සදහාන් කරයි.
කුණු කන්දට යටවූ පිරිස් සොයමින් සිදු කරන මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මකයි.
Thirasaara sanwardane samagin kunugoda gedara wahalaya mathata……dan sapada wenasa…..!….
අලුත් අවුරුද්දෙම මෙහම දෙයක් සිද්දවිමෙන් පෙන්නුම් කරන්නේ රටේ නායකයන්ට මහා විපතක් බව .ආයේ කතා දෙකක් නෑ මේක මහා නරක පෙරනිමිත්තක් තිරුවපති ගිහිල්ල මගහරවන්න පුළුවන් අපලයක් නෙවෙයි.අහිංසක මිනිසුන්ගේ ජිවිත බිලි අරගත්තේ රටේ නායකයන් ඒ මිනිස්සු ගැන නොබැලීම නිසා .කෝටි ගණන් වටිනා වාහන තරගයට ගෙන්නලා කොටි ගණන් මහජන දේපල නාස්ති කරන්නේ නැතිව ඒ මුදල් එකතු කරලා කොළඹ නගරයේම කුණු ප්‍රතිචක්‍රිකරණය කරන ස්ථානයක් හදන්න තිබුනා බෙන්ස්
වලින් යන්න තියෙන සිහිනය නිසා අන්තිමේ ඒ වෙනුවෙන් වන්දි ගෙව්වේ අසරණ දුප්පත් මිනිස්සු .
මේක අනිවාර්යෙන් ශාපයක් වෙලා පාලකයන්ට වදිනවා
aiyo suludeyakne. yahapalneta denenna 10000 vithara wenna ona.
අහින්සක මිනිසුන්ට පවි
කියන්න බැරි තරමි දුකයි.