කුණු කන්ද කඩා වැටුනු විපතේ දුක බලන්න නායකයන් කිසිවෙකු මෙතෙක් ගිහින් නෑ..

April 17, 2017 at 7:05 am | lanka C news
කුණු කන්ද කඩා වැටුනු විපතේ දුක බලන්න නායකයන් කිසිවෙකු මෙතෙක් ගිහින් නෑ..

මීතොටමුල්ල සිද්ධියවී දින දෙකක් ගත වී මියගිය අට දෙනෙකුගේ සිරුරු ඊයේ මිහිදන් කලත් කුණු කන්ද කඩාවැටීමෙන් නිසා පිඩාවට පත්  ජනතාව බලන්න රටේ නායකයන් නොයෑම ගැන ජනතාව කණස්සල්ල පල කරති.

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව සිටින තවාලකරවන්ගේ සුවදුක් විමසීමට හෝ රජයේ කිසිම අමාත්‍යවරයෙකු, අගමැති හෝ ජනාධිපති මේ දක්වා නොගිය බවටද ඔවුන් චෝදනා කරති.

64 views

4 Comments to “කුණු කන්ද කඩා වැටුනු විපතේ දුක බලන්න නායකයන් කිසිවෙකු මෙතෙක් ගිහින් නෑ..”

  1. kalana premadasa says:

    Though he didn’t visit the funerals of the people or the hospitalized due to this tragedy, our Sarala Janadipathi’s grieving heart is with those people!

  2. lebbe says:

    අහන්න දෙයක් නැහැ යන්න බය ඇති. ෂුවර් එකටම හොඳ හුවක් කන්න වෙනවා සහතිකයි. ගියත් කියන්නේ බෝරුවක් නේ.

  3. Lolla says:

    Shame

  4. සිසිර says:

    තනිකරම බොරුවක් . අපේ නායකයො පවුල් පිටින් bell හෙලිකොප්ටර් වලින් ආවා උඩින් . ඒ උත්තමයින් කියලා තියෙනවා උඩින් යන්නත් බෑ පට්ටම ගද යි. හොද වේලාවට බිමින් ආවේ නැත්තේ කියලා .

Main News