කුණු කන්ද කඩා වැටුනු විපතේ දුක බලන්න නායකයන් කිසිවෙකු මෙතෙක් ගිහින් නෑ..
April 17, 2017 at 7:05 am | lanka C news
මීතොටමුල්ල සිද්ධියවී දින දෙකක් ගත වී මියගිය අට දෙනෙකුගේ සිරුරු ඊයේ මිහිදන් කලත් කුණු කන්ද කඩාවැටීමෙන් නිසා පිඩාවට පත් ජනතාව බලන්න රටේ නායකයන් නොයෑම ගැන ජනතාව කණස්සල්ල පල කරති.
කොළඹ ජාතික රෝහලේ නේවාසිකව සිටින තවාලකරවන්ගේ සුවදුක් විමසීමට හෝ රජයේ කිසිම අමාත්‍යවරයෙකු, අගමැති හෝ ජනාධිපති මේ දක්වා නොගිය බවටද ඔවුන් චෝදනා කරති.