කුණු කන්ද කඩා වැටුනේ අකාර්යක්‍ෂම කළමණාකරනය නිසා.. ඒක තමා අපි කිවුවේ.. – මගේ හිතෙත් මරික්කාර්

April 15, 2017 at 10:00 am | lanka C news
කුණු කන්ද කඩා වැටුනේ අකාර්යක්‍ෂම කළමණාකරනය නිසා.. ඒක තමා අපි කිවුවේ.. – මගේ හිතෙත් මරික්කාර්

මීතොටමුල්ල කුණු කන්ද පිලිබදව දැන්වත් බලධාරීන් සංවේදී විය යුතු යයි කොළඹ දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නේ සිදුව ඇති මෙම අපදාව ස්වභාවික එකක් නොව අකාර්යක්‍ෂම කළමණාකරණය නිසා වූවක් බවය.

දැනටත් කුණු කන්ද අඩි 180ක පමණ උසකින් තිබියදී ජනතා විරෝධතා මැද නොනවත්වා තව තවත් කුණු ගෙනවිත් දැමූ බවද ඔහු පෙන්වා දෙයි.

169 views

19 Comments to “කුණු කන්ද කඩා වැටුනේ අකාර්යක්‍ෂම කළමණාකරනය නිසා.. ඒක තමා අපි කිවුවේ.. – මගේ හිතෙත් මරික්කාර්”

  1. Krishantha says:

    One gonekuta parlimenthu yanna puluwan.Monada me kiyawanne?

  2. gavin gunawardane says:

    කුනු පුච්චලා විදුලිය හදනා අටියෙන්
    ගෙන්නා පිටරටින් මහතුන් මේ වෙනුවෙන්
    කතිකා කලා අතැමුන් කාටත් රහසින්
    කුට්ටිය කඩා ගන්නට දඟලන සිහියෙන්

    කුණු පැනයෙන් ඡන්දය ගන්නට සිතමින්
    සමහරු දැඟලුවා උපවාසත් කරමින්
    මෙහෙමත් තුවාලය විකුනා කන සිඟනුන්
    වලලා දමනු කුනු කන්දේ හරි මැද්දෙන්

  3. Dinesh says:

    Harigiyoth deshapaalakayo, varadunoth baladaarin. Goo kaapan, oita nambui.

  4. buruputha says:

    Ane hambayo Dan mama illa asveyavu. Thopi vada karanna danneth hehe thopita vada karannath behe. Gotala unna nam me vage
    apradhayak venne hehe. A miniha plan karala thibbe kanda ivath karanna. Thopi boru kiyala Mahindage aanduwa peraluwa. Thopi me karapu minimerumata thopi okkoma ellumgas yavanna one.

  5. priyantha prasad says:

    Oya kanda wate inna ekaala ekatuwela otenta ena deshapaaluwanta gahapallako

  6. සත්‍ය says:

    Comments බැලුවම නම් තෙරෙන්නෙ කුණු දාලා තියෙන්නෙ ආන්ඩුවෙන් බවයි. ඔතනට කුණු දාන මිනිස්සුන්ට තමයි ගහන්න ඕනෙ.බොරුවට තමාගේ උදව්වට එවන බකෝ පුච්චල හරි යන්නෙ නැහැ. චන්දෙ කාලෙදි බෝතලේට බත් පැකට් එකට චන්දෙ දීලා දැන් දීපු උන්ටම බනිනව අනෙහ් මෙහෙමත් රටක්

    • janu says:

      Ekanm aeththa denna kalinui hithanna thibune anika thamange kunu gena thaman selakilimathnm katawath kunu katha kiynna wenne ehenm ad oi ahinsaka minissu owat wandi gewanneth ne. Katawath benala wedak ne. thaman denagna oni thamange kunu gena balagna.

  7. dinga says:

    Marikar dan heluwen

Main News