කුණු කන්ද පාමුල ජනතාවට යක්‍ෂාරූඩ වෙති.. ඇමතිලාට බැන පන්නා දමා බැකෝ දෙකකට ගිනි තබති.. [Video]

April 14, 2017 at 10:47 pm | lanka C news
කුණු කන්ද පාමුල ජනතාවට යක්‍ෂාරූඩ වෙති.. ඇමතිලාට බැන පන්නා දමා බැකෝ දෙකකට ගිනි තබති.. [Video]

මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටීමෙන් පසු එම ස්ථානයේ කාර්යන් සදහා යොදවා තිබූ බැකෝ යන්ත‍්‍ර දෙකකට කෝපයට පත් ප‍්‍රදේශවාසීන් ගිනි තබා තිබේ.

සිද්ධිය වූ ස්ථානයට ගිය ඇමති ඒ.එච්.එම්. ෆවුසි මෙන්ම ප‍්‍රාදේශීය දේශපාලඥයින් කිහිප දෙනෙකුටම ජනතාව විසින් බැණ වැදී පන්නා දමා ඇත.

ඔවුන් චෝදනා කරන්නේ තම ඥාතීන් පණ ඇතිව හෝ නැතිව මෙම කුණු කන්දට යටවී සිටින බවයි.

861 views