කුණු කන්ද වැටීමෙන් පසු කොලොන්නාවෙන් වාෂ්ප වූ හිරුණිකා සියත රූපවාහිනියෙන් මතුවේ.. තේ බොමින් මහ සතුටින් පත්තර බලති..[Video]

April 19, 2017 at 12:00 pm | lanka C news
කුණු කන්ද වැටීමෙන් පසු කොලොන්නාවෙන් වාෂ්ප වූ හිරුණිකා සියත රූපවාහිනියෙන් මතුවේ.. තේ බොමින් මහ සතුටින් පත්තර බලති..[Video]

කොලොන්නාව මීතොටමුල්ල කුණු කණ්ද කඩා වැටුනු දින සිට ආගිය අතක් නැතැයි එම ප‍්‍රදේශවාසීන්ගේ දැඩි දෝෂදර්ෂණයට ලක්ව සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර සියත රූපවාහිනියේ වැඩසටහනට එක්ව තිබේ.

බොහෝ සතුටන් තේ බොමින් පත්තර කියමින් ඇය එහි පෙනී සිටින අතර ඇයට පාර්ලිමේන්තු එන්නට වඩිම මනාප ප‍්‍රමාණයක් ලබා දුන් කොනේනාවේ ජනතාවගෙල් මිස මතට කුණු කන්දක් කඩා වැටී මල ගෙදරක් බවට පත්ව තිබේ.

මේ දක්වා ඇය එහි පැමිණියේ නැති බව පවසමින් ජනතාව පස් පඩංගුවේ බැණ වදිති.

142 views
Main News