කුණු බැනුම් වර්ෂාවෙන් මංගලත් කලකිරේ.. දේශපාලනයෙන් සමුගනී..

November 23, 2019 at 6:22 am | lanka C news
කුණු බැනුම් වර්ෂාවෙන් මංගලත් කලකිරේ.. දේශපාලනයෙන් සමුගනී..

හිටපු මුදල් ඇමති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇත.

ඉදිරි කාලයේ දී තමන් දේශපාලනයෙන් ඉවත් වී සංහිඳියාව සහ ජාතික සමගිය වෙනුවෙන් කැප වීමට සූදානමින් සිටින බව ඔහු සමීපතම පුද්ගලයන් සමඟ සඳහන් කර තිබේ.

ජනාධිපතිවරණ පරාජයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකුම සවරවීර මහතාව දැඩි දෝෂදර්ශනයට ලක් කර තිබින.

මංගල සමරවීර මහතාගේ ඇතැම් ප‍්‍රකාශයන් මැතිවරණ ව්‍යාපාරයට දැඩි ලෙස අවාසි සහගත වූ බවද ඔවුන් චෝදනා කර ඇතැයි වාර්තා වෙයි.

195 views

31 Comments to “කුණු බැනුම් වර්ෂාවෙන් මංගලත් කලකිරේ.. දේශපාලනයෙන් සමුගනී..”

  1. Samantha says:

    Do not let him to quit freely put him in a jail for more than 25 years along with Rajitha ,Champika,Ranjan

  2. පසිඳු කාරියවසම්  says:

    පසල් දරුවා: තාත්තෙ, ශ්‍රීලංකාව සිංහල, බෞද්ධ රාජ්‍යයක් නෙමෙයි කිවුවෙ කවුද,තාත්තෙ?

    දරුවාගේ පියා: නම ගමනම් දන්නෙ නැහැ, ඒ වුනාට

    පොන්නයෙක්!!!

  3. Alapaluwa says:

    මෙවන් පිළිලයන් දේශපාලනයෙන් නොව සදහටම දිවියෙන් සමුගත්ත වරදක් නැත.මොකද එයින් රටට සහනයක් වනබැවින්.

Main News