කුණු රෙදි සේදීම නවතනු.. තිසර පෙරේරාට ක්‍රිකට් ආයතනය අවසන් දැනුම් දීම සිදු කරයි..
January 25, 2021 at 10:00 am | lanka C news
සමාජ මාධ්‍ය ඔස්සේ වාද විවාද වලට සම්බන්ධ වීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරාට ක්‍රිකට් ආයතන විසින් පලමු හා අවසන් අවවාදය නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් අතහැර ඇමරිකාව බලා ගිය ෂෙහාන් ජයසූරිය සමග සමාජ ජාල ඔස්සේ සිදුකරන විවාද තත්ත්වයන් සම්බන්ධයෙන් එම පියවර ගෙන ඇත.
ප්‍රසිද්ධියේ කිළුටු රෙදි සේදීමක් වැනි එවැනි වාද විවාදවල යෙදීමේ කටයුත්ත වහාම නතර කරන ලෙස බලධාරීන් කිහිප දෙනෙක් ක්‍රිකට් ආයතනයේ ඉල්ලා තිබීම මත මෙම පියවර ගෙන තිබේ.
තිසර පෙරේරා – ෆූහ් … ඒ බෙට්ටෙ ගඳ
ෂෙහාන් ජයසූරිය – ඒ වගේ ද මේ බෙට්ට .. පලාතම ගඳයි
තිසර පෙරේරා – මේ බෙට්ට ගඳ ගහන්න සාධාරන හේතුවක් තියෙනව. ඒ වගේ ද අර බෙට්ට.
ෂෙහාන් ජයසූරිය – අර බෙට්ට ගඳ ගහන්න සාධාරන හේතුවක් තියෙනව. ඒ වගේ ද මේ බෙට්ට
තිසර පෙරේරා – මෙච්චර කල් මම බෙට්ට වහගෙන හිටියෙ. අද තමයි කතා කලේ
ෂෙහාන් ජයසූරිය -මෙච්චර කල් මම බෙට්ට වහගෙන හිටියෙ. අද තමයි කතා කලේ
බූරුවො.. මේක බලං ඉන්න අපි මේ තොපි දෙන්නගෙම ගඳ උහුලන්න ඕනෙ. නවත්තපියව් ඕක දැන්
එහේනම් තිසරයත් පැඩ් සාජියගේ කුලේ වගෙයි
LOT OF JUICE COMING !!!
තිසරයයි ගැනියි ඒ දවස්වල හරින් ප්‍රනාන්දු ගේ ගෙදර රිංගුවා. හොයලා බලන්න.
මුන් හරියගෙ ලන්කට් හෝදල දැන් මුන්ව අපුල්ලන්න ගලේ ගැහුවත් බැහැ.