කුණු ලොරිවලට විරෝධතාකරුවන් පහර දෙති..

April 22, 2017 at 3:00 pm | lanka C news
කුණු ලොරිවලට විරෝධතාකරුවන් පහර දෙති..

කොළඹ නගර සභාවේ කසල බැහැර කිරීමට පැමිණි ලොරි රථයකට වත්තල බෝපිටියේදී විරෝධතාකරුවන් විසින් පහර දීමක් සිදු කර තිබේ.

ඒ සම්බන්ධයෙන් සැක පිට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

30 views
Main News