කුණු විරෝධතා මර්ධනය කරනවා.. කුණු විරෝධතාකරුවන් කොළඹ එන්න එපා..

April 22, 2017 at 9:20 am | lanka C news
කුණු විරෝධතා මර්ධනය කරනවා.. කුණු විරෝධතාකරුවන් කොළඹ එන්න එපා..

විරෝධතාකරුවන් මර්ධනය කර කුණු බැහැර කිරීමේ විද්‍යාත්මක විසදුම දීමට රජය සූදානම් බව ඇමති චම්පික රණවක මහතා පවසයි.

‘අපේ ගමට කණු එපා’ කියන විරෝධතාකරුවන්ට කොළඹට එන්න අයිතියක් නැතැයිද ඇමතිවරයා පැවසීය.

61 views
Main News