කුමක් හෝ චෝදනාවනට ගෝටා වැලිකඩ දමන්නැයි දන්වයි.. CID ලොක්කන් දෙදෙනෙකුට පවුල් පිටින් විදෙස්ගතවන්න අවස්තාව..

August 18, 2019 at 2:10 pm | lanka C news
කුමක් හෝ චෝදනාවනට ගෝටා වැලිකඩ දමන්නැයි දන්වයි.. CID ලොක්කන් දෙදෙනෙකුට පවුල් පිටින් විදෙස්ගතවන්න අවස්තාව..

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගෙන සිරගත කිරීම සඳහා රජයේ ඉහළම නිල නිවසක් තුළදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දෙදෙනකු සහ ආණ්ඩුවේ ඉහළම දේශපාලනඥයන් තිදෙනකු අතර රහස් සාකච්ඡවක් පවත්වා තිබේ.

මෙහිදී මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඞීන් ඝාතනය හෝ ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සිද්ධිය ආදී වශයෙන් පසුගිය කාලයේ විමර්ශන සිදු කළ එක් සිද්ධියකට හෝ ගෝඨාභය රාජපක්‍ෂ මහතා සම්බන්ධ කර අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තිබේදැයි දේශපාලනඥයන් තිදෙනා රහස් පොලිස් නිලධාරීන්ගෙන් විමසීමක් කර ඇත.

අදාළ සිද්ධීන් අතරින් කුමකට හෝ සම්බන්ධ කර වහාම ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට පියවර ගන්නා ලෙස දේශපාලනඥයන් තිදෙනා රහස් පොලිස් නිලධාරීන් දෙදෙනාට උපදෙස් දී තිබේ.

යම් ආකාරයකින් ගැටලූවක් මතුවුවහොත් අදාළ රහස් පොලිස් නිලධාරීන් දෙදෙනාට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට විදේශ රටක රැකවරණ ලබාදීමට පියවර ගන්නා බවද මෙහිදී දේශපාලනඥයන් තිදෙනා රහස් පොලිස් නිලධාරීන්ට පවසා ඇති අතර දැනටමත් ඒ සඳහා විදේශ රටවල් දෙකක් කැමැත්ත පළ කර ඇතැයිද සඳහන් කර ඇත.

සමන් ගමගේ
– divaiana

53,943 Viewers

13 Comments to “කුමක් හෝ චෝදනාවනට ගෝටා වැලිකඩ දමන්නැයි දන්වයි.. CID ලොක්කන් දෙදෙනෙකුට පවුල් පිටින් විදෙස්ගතවන්න අවස්තාව..”

  1. The Voters says:

    These crooks feel lose motion when they think of Gota. It is clearly visible to people that they try to gain power by hook or crook. But the people in our motherland would never ,ever allow these unpatriotic ,incapable rulers to come back to power again.

    • Amda says:

      Exactly !

      People have their limits… if you keep pushing them beyond it, they’ll turn back and attack.

  2. Karu says:

    මෙය සිදුවීමට හොඳටම ඉඩ ඇත.
    ඒත් ඒ ආංඩුව කර ගන්නා ලොකුම මෝඩ කම වනු ඇත.
    ඇතුලට යන නිකම්ම නිකම්’ගෝටා’ එළියට එන්නේ ‘ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ’ ලෙසය.

  3. gamarala says:

    වහාම මේ ද්‍රෝහීන් අල්ලා ගත යුතුය,

  4. Rata Wenuwen says:

    භය ,භය, භය, අනේ මෙහේම භයක්

  5. මේ බුදුන්ගේ දේශයයි. බුදු දහම දසත විහිදෙන එකම දේශයයි, කතරගම දෙවිදු මෙන්විම විශ්ණු දෙවිදු ජීවමානව වැඩ සිටින දේශයයි. ගෝඨාභය මැතිඳුන්ට චෝදනා ගොනු කර ඔහු හිරගත කරන්න උපදෙස් දෙන මුදලට ඇති කෑදරකම මත ඔහු අගතියට පත් කරන්න ලක ලෑස්ති වෙන සියලු දේනාම නින්දා අපහස විද අලු දූලි බවට පත්වේවා පත්වේවා පත්වේවාවාවාවාවා

  6. sathya says:

    Oh God Please do it…….. Please do it……………… Aiyyo……..

  7. Tilwin says:

    If by any chance this government puts Gota in remand prison his majority will further increase.

  8. Nandasoma Suriyaarachchi says:

    මෙය සිදුවීමට හොඳටම ඉඩ ඇත.
    ඒත් ඒ ආංඩුව කර ගන්නා ලොකුම මෝඩ කම වනු ඇත.
    ඇතුලට යන නිකම්ම නිකම්’ගෝටා’ එළියට එන්නේ ‘ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ’ ලෙසය.

    මේ බුදුන්ගේ දේශයයි. බුදු දහම දසත විහිදෙන එකම දේශයයි, කතරගම දෙවිදු මෙන්විම විශ්ණු දෙවිදු ජීවමානව වැඩ සිටින දේශයයි. ගෝඨාභය මැතිඳුන්ට චෝදනා ගොනු කර ඔහු හිරගත කරන්න උපදෙස් දෙන මුදලට ඇති කෑදරකම මත ඔහු අගතියට පත් කරන්න ලක ලෑස්ති වෙන සියලු දේනාම නින්දා අපහස විද අලු දූලි බවට පත්වේවා පත්වේවා පත්වේවාවාවාවාවා

  9. Aagamikaya says:

    AneJedune ape Gotava aaraksha kara denna.Me durdanthayo balayataaapu da sita kale pali ganeema. Mata mathakai Ranil davasak parliment ekedi kivuva Lasanthava gathanaya kale vena kageda namak. Habai eka HANZARD EKE thiyanava. Ranil ae gana danne nathuva athi mage hithe. Pavu adaranaya.

  10. charles says:

    Even if GOTA goes to prison, It will not prevent him contesting. Actually it will help him. Do not worry nothing will happen.

Main News