කුමන්ත‍්‍රණ පිට කුමන්ත‍්‍රණ ඇරඹේ… රනිල් එලවා සජිත් හෝ කරු අගමැති කරන්න සැලසුම්..

January 6, 2018 at 10:00 am | lanka C news
කුමන්ත‍්‍රණ පිට කුමන්ත‍්‍රණ ඇරඹේ… රනිල් එලවා සජිත් හෝ කරු අගමැති කරන්න සැලසුම්..

එළැඹෙන පළාත් පාලන මැතිවණයට පෙර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර කරු ජයසූරිය මහතා හෝ සජිත් ප්‍රේමදාස මහතා අගමැති ලෙස පත් කිරීමට රහසිගත මෙහෙයුමක් ක‍්‍රියාත්මක වෙමින් ඇති බව වාර්තා වෙයි.

බැදුමකර චෝදනාව අගමැතිවරයාට පටවා ඔහු විශ්වාස භංගයක් මගින් ඉවත් කර නැවත්ත එක්සත් ජාතික පක්‍ෂයේම පුද්ගලයෙකු අගමැති කිරීමට එම පක්‍ෂ මන්ත‍්‍රී පිරිසකගේ සහාය ලබා ගැනීමට මෙහෙයුම ක‍්‍රියාත්මක කරන්නෝ සැලසුම් කර ඇත.

ඒකාබද්ද විපක්‍ෂයේ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ සාහයද ඊට ලබා ගත හැකි වනු ඇති බවට ඔවුන් තක්සේරු කර ඇත.

මෙම මෙහෙයුම සදහා ප්‍රබල ලේකම්වරයෙක් ශ‍්‍රීලනිප පාර්ශවයෙන් මැදිහත් වී ඇති බවත් එජාපය පාර්ශවයෙන් ප‍්‍රබල මන්ත‍්‍රීවරයෙක් හා ඇමතිවරයෙක් මැදිහත්ව සිටින බවත් සදහන්ය.

කෙසේ වෙතත් රනිල් එලවා සජිත් අගමැති කරන යෝජනාවට එජාප ප‍්‍රබල මන්ත‍්‍රීවරයා දැඩි විරෝධය පල කර ඇත.

34 views

25 Comments to “කුමන්ත‍්‍රණ පිට කුමන්ත‍්‍රණ ඇරඹේ… රනිල් එලවා සජිත් හෝ කරු අගමැති කරන්න සැලසුම්..”

  1. Open mind says:

    බොර දියේ මාළු බැම…..නරියා මිදී තිත්තයැයි කීම. කපන්න බැරි අත ඉඹීම……..තව කොපමණ කියමන් තියෙනවද ?

  2. Lapaya says:

    ඔය දෙන්නටම වැඩියේ කන්ගැට්ට ගත්ත නම් හොදයි හිටන්.

  3. මේවා ලපටි ජෝක් 2020 වෙනකම් මිස්ටර් බීන් තමයි අගමැති පලාත්සබා චංඳ ගුන්ඩු අහුවුනෝතින් තොපි ඔක්කොම ගොන්නු????????

  4. බන්ඩා says:

    රනිල්ගෙ ජීවිතය පුරාම තනතුරු හෙබවුයේ ජේඅාර් මාමා ස්පොන්සර් කර දුන් ගැම්ම නිසයි. නමුත් මුලු ජීවිතේට රනිල් මතක හිටින්න කල එකම වැඩේ බැදුන්කර හොරකම ස්පොන්සර් කල එක පමනය්. සජිත් කෙස් පැහෙනකන් නිධන් කඩපු එක අැරෙන්න වෙන කල වැඩක් තියනවද? හැබැය් කරූව නම් අාප්ප සිරා වගේම කොන්දක් නැති උනත් දෙකට නැවෙන්න දක්ෂයා.

  5. බන්ඩා says:

    Leaving the jokers like Sajith and Karu aside, one must understand that Ravi has been a very small fry in this meticulously planned and well organised scam. That does not mean Ravi should be absolved. It is important to realize that the prime suspect for this sting operation must be the man who recommended a friend but a non citizen and a rouge to be in charge of the central bank and then vouch for his honesty when objections were raised. Ranil should not be allowed to get away with the loot.

  6. Kumar says:

    I think Rajitha will be a great prime minister. He proved himself as the Minister of health. I am not fan of him, but he has a vision and strength than all mentioned names.

Main News