කුමන්ත‍්‍රණ පිට කුමන්ත‍්‍රණ ඇරඹේ… රනිල් එලවා සජිත් හෝ කරු අගමැති කරන්න සැලසුම්..

January 6, 2018 at 10:00 am | lanka C news
කුමන්ත‍්‍රණ පිට කුමන්ත‍්‍රණ ඇරඹේ… රනිල් එලවා සජිත් හෝ කරු අගමැති කරන්න සැලසුම්..

එළැඹෙන පළාත් පාලන මැතිවණයට පෙර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර කරු ජයසූරිය මහතා හෝ සජිත් ප්‍රේමදාස මහතා අගමැති ලෙස පත් කිරීමට රහසිගත මෙහෙයුමක් ක‍්‍රියාත්මක වෙමින් ඇති බව වාර්තා වෙයි.

බැදුමකර චෝදනාව අගමැතිවරයාට පටවා ඔහු විශ්වාස භංගයක් මගින් ඉවත් කර නැවත්ත එක්සත් ජාතික පක්‍ෂයේම පුද්ගලයෙකු අගමැති කිරීමට එම පක්‍ෂ මන්ත‍්‍රී පිරිසකගේ සහාය ලබා ගැනීමට මෙහෙයුම ක‍්‍රියාත්මක කරන්නෝ සැලසුම් කර ඇත.

ඒකාබද්ද විපක්‍ෂයේ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ සාහයද ඊට ලබා ගත හැකි වනු ඇති බවට ඔවුන් තක්සේරු කර ඇත.

මෙම මෙහෙයුම සදහා ප්‍රබල ලේකම්වරයෙක් ශ‍්‍රීලනිප පාර්ශවයෙන් මැදිහත් වී ඇති බවත් එජාපය පාර්ශවයෙන් ප‍්‍රබල මන්ත‍්‍රීවරයෙක් හා ඇමතිවරයෙක් මැදිහත්ව සිටින බවත් සදහන්ය.

කෙසේ වෙතත් රනිල් එලවා සජිත් අගමැති කරන යෝජනාවට එජාප ප‍්‍රබල මන්ත‍්‍රීවරයා දැඩි විරෝධය පල කර ඇත.

147 views

25 Comments to “කුමන්ත‍්‍රණ පිට කුමන්ත‍්‍රණ ඇරඹේ… රනිල් එලවා සජිත් හෝ කරු අගමැති කරන්න සැලසුම්..”

  1. Eka elle says:

    MULU RATAMA WASARA 70 SETA MAE DAKWA RATAMA VINASA KALE MULU RATEMA INNA HORU RALA WANA DASAPALU HORU RALAI.

    • මෛත්‍රී says:

      කබීර් තමයි මේ පුටුවටම ගැලපෙන්නේ
      අසාද් සාලියත් කැපවි කැලෑ බබලන්නේ
      මුස්ලිම් අගමැති කෙනෙකි ඕනිමවන්නේ
      ඤානසාර මේ අනාවැකිය රටට දෙන්නේ

  2. සාධාරණ මිනිසා says:

    ඒ කියන්නෙ අනිත් ඔක්කොම නියම සුපර් රට හදන අයද

  3. Dr Lakshman Fernando says:

    Idea is Best. But do not give the RANIL’S SEAT TO SAJITH. He is worse than his father. (Premadasa)
    Best person is Sarath Fonseka.

  4. simion says:

    කැහි ගෑණිව එලවලා වසූරියයි, ලාදුරුයි හැදිච්චි ගෑණු දෙන්නෙක්ව ගේන්න හදනවා….

  5. David Milli-Banda says:

    Dr. Lakshman Fernando are you a Psychiatric Doctor ????
    Mad men think mad men are good.

    • Dr. Lakshman Fernando says:

      I have my DOCTORATE in mechanical Engineering, Living In USA. Presently working for SAUDI ARAMCO as an adviser in oil & gas industry. Because of GAMINI DISSANAYAKE 22 of engineers left the Mahaweli Board.

    • Damayanthi says:

      Insane people will think mad man like Sarath F is suitable.
      God help this country.

    • Damayanthi says:

      Insane people will think mad man like Sarath F is suitable.
      God help this country.
      I have not made this comment before.

    • Damayanthi says:

      Insane people will think mad man like Sarath F is suitable.
      God help this country.
      I have not made this comment before.no I have not said this before.

  6. Saradiel says:

    හොටු ගෑනිත් එකයි කැහි ගෑනිත් එකයි

  7. Gadol says:

    හොටු ගෑනි දී කැහි ගෑනි ගත්තා වගේ

    • rathna says:

      මෙ රජ තුන් කට්ටුවම හොටු ගැනු. පක්ශ දෙකම දියරු. රතු පැටවු ටික උරො කැකුන තලනකොට ඉන්න හබක් කුකුලො ටික වගෙ. අපොයි මුතු ඇටෙට වෙනවද මෙ ගොන් බිජ්ජො එක්ක වෙන්නෙ

  8. FREE says:

    තටමන සජිය අගමැති කලොත් රටේම උන්ට තටමන්න වෙයි.අනාගතය මන්ද බුද්ධික වෙයි.
    දෙකට නැමෙන කපටි කරුව අගමැති කලොත් රට කපටියො රජ වෙයි.රටේ අනාගතය කරුවල වෙයි.

  9. Asoka says:

    Sajith upan pohasatek, ranasinghe Premadasa lawariya wikkatta

  10. Siraa says:

    Aanduwa bera ganna gemak

Main News