කුමන බලපෑම් ආවත් ‘සජිත් එනවා’ කුරුණෑගල රැළිය පවත්වනවා..
September 1, 2019 at 8:40 am | lanka C news
ජාතික මහජන සභාවේ හැටන් කලාපයේ පුරවැසි සමුළුව වතුකරයේ තරුණ තරුණියන් සහ වතු කම්කරුවන් පිරිසකගේ සහභාගිත්වයෙන් (31) හැටන් දික්ඔය නගර සභා ශාලාවේදි පැවැත්විණ.
පුරවැසියන් යලිත් දේශාපාලනයට කැදවමු යන මැයෙනු මෙම සමුළුව පැවැත්විණි.
ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා විසින් සංවිධානය කර තිබු මෙම සමුළුවට විශේෂ ආරාධිතයන් වශයෙන් ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂක පිලිබද කැබිනට් නොවන අමාත්‍යය අජිත් පි පෙරේරා සහ ක්‍රිඩා සහ විදුලි සන්දේශ සේවා අමාත්‍යය හරින් ප්‍රනාන්දු යන මහතුන් සහභාගි විය.
සමුළුවට පැමිණි ඇමතිවරුන්ව ජතික මහජන සභාවේ සමාජිකයන් විසින් උණුසුම් අයුරින් දික්ඔය නගර සභා ශාලාවේදි පිලිගනු ලැබුනි.
වතුකරයේ ජනතාව සහ රටේ බහුතර ජනතාවක් ඉල්ලන දිනන අපෙක්ෂකයා වන අමාත්‍යය සජිත් ප්‍රේමදාස මහතාව එක්සත් ජාතික පක්ෂයේ අපෙක්ෂකයා කිරිමට තම අරමුණ බව අමාත්‍යයවරුන් දෙදනොම එම සමුළුව අමතමින් කියා සිටියහ.
කුමන බලපැම් පැමිණියත් ලබන මස 5 දින කුරුණැගලදි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය පතා තුන් වන රැස්විම අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන බව අමාත්‍යය අජිත් පි පෙරේරා මහතා කියා සිටියේය.
– හැටන් රංජිත් රාජපක්ෂ
Harin’s Upawasaya at Temple Trees is long overdue. Shows he is scared. This is what is called NATO. No action talk only.
නොරැවටෙන්න !!!!
ජනතාවගේ හතුරෝ ((වසලයෝ 225 හෙවත් මාතෘ භූමියේ සමූහ දූෂකයෝ ) බෙදී නැත…චන්දයක් පෙන්වා තම හෙන්චයියන්ට එරෙහිව ගොඩනැගුන පොදු ජනබලය බේදභින්න කර එක් එක් පක්ෂවලට බෙදා නැවතත් රටේ බලය “දූෂිතයන්” අතට ලබා දීමට බටහිර බලවේග විසින් විශේෂ මෙහෙයුමක් අරඔා ඇත.
මෙහෙයුමේ උත්සාය ජනතාව 225 එලවා දැමීම වලකා ගැනීමයි.
පාස්කු ප්‍රහාරය සිදු කලේත්,ISIS බිය, කොටි බිය මවන්නේත් ජනතාව භීතියට පත් කර සංවිධානය වීම වලක්වාලීමටත් 225අතට නැවත බලය ලබාගැනීමටත්ය.
සහතික ඇත්ත.
මහබැංකු හොරාව හැමෝම රකිනවා.මහබැංකු හොරා,සුනාමි හොරා සොහොන්කොතා බුදියන්නේ,ඉන්නේ එකට.ලසන්තගේ, එක්නැළිගොඩගේ ඝාතකයාව රනී,සිරා,AG කියන තුන්දෙනාම අමු හෙළුවෙන් රකිනවා.ඝාතන,මංකොල්ලකෑම් වලට හිරේ ගිය එකෙක් නෑ.මුං එකතුු වෙලා අපව රවට්ටනවා
එතකොට කාවද බලයට ගෙන්නන්න ඕනෙ. නාගානන්ද කියන බටහිර පිල්ලියද?
නාගානන්ද යනු ගෝටාවගේ යන්තම් O/L පාස් එකෙක් නොවේ.නාගා යනු අහන ප්‍රශ්න වලට බයේ මාධ්‍යවේදින් මග හරින නිවටයෙක් නොවේ.බයි පාස් මහල්ලෙක් නොවේ.
ගෝටා යනු ජීවිතේට විවෘත සංවාදයකට මුහුණ දෙන්න කොන්දක් නැති,ලෝකය පිලිබද හරි දැනුමක් නැති හොර දෙටුවෙක්.
නාගයාට ජන්දයදී ඔබේ වටිනා ඡන්දය අපතේ යවන්න එපා. මිනිහා කස්ටම් එකේ වැඩ කරන කාලේ බරපතල වංචාවකට අහුවෙලා කස්ටම් එකෙන් පන්නපු පට්ට හොරෙක්.
I can not agree with you more.
ආපු ගමන් යන්නත් වෙනවා අපරාදේ වියදම් කරන මුදල්
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පහලවූ මහාම මෝඩයකු වන සජිත් ප්‍රේමදාස ජනාධිපති කරන්න තැත්කරන්නේ මහ කපටි මන්ත්‍රීවරු රැලකි. සජිත් ජනාධිපති කරගත්තොත් ඔහුට අවශ්‍ය ප්රශස්ති සහ ලොකුකම පමණක් දී රටම කොල්ලකන්න මේ කපටින්ට පුළුවන්. නමුත් මේ රට එතරම් අවාසනාවන්ත එකක් නොවේ. සජිත්ට චන්දෙ දෙන්නේ මේ රටේ ඉතා සුළුතරයක්වන මන්දබුධිකයක් අතරින්ද කොටසක් පමණකි.
“සජිත් එනවා, හිස් අතින් ආපහු යනවා”