කුමාරගේ ප‍්‍රකාශයට නීතීඥ සංගමයේ විරෝධය….

July 14, 2022 at 3:20 am | lanka C news
කුමාරගේ ප‍්‍රකාශයට නීතීඥ සංගමයේ විරෝධය….

මෙරට නීතියේ ආධිපත්‍ය සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථානුකූල භාවය අඩපණ කරන බවට හැඟවෙන ඇතැම් ප්‍රකාශ විරෝධතා කණ්ඩායම් වල කොටස්කරුවන් විසින් සිදුකරන ප්‍රකාශයන් පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධානය යොමු කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව පාලනය වන රාමුව වන ආණ්ඩුකම ව්‍යවස්ථාව නොසලකා හැරීම රටට හෝ ජනතාවට හිතකර නොවන බවයි.

එනිසා නීතියේ ආධිපත්‍ය ගරු කිරීම එහි ප්‍රජාවගෙන් ජීවිතයට අත්‍යවශ්‍ය බව එම නිවේදනයේ දැක්වේ.

අදාල සම්පූර්ණ නිවේදනය මෙසේය.

144,983 views

61 Comments to “කුමාරගේ ප‍්‍රකාශයට නීතීඥ සංගමයේ විරෝධය….”

  1. Sri Lankan says:

    කුමාර් ගුණරත්නම් , අනුර කුමාර, රැට්ට, හිරුනිකා වහාම අත්අඩංගුවට ගත යුතයි. නීතිඥ සංගමය තොපිට හෙන හතම ගහනවා. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය තොපිට හෙන ගහනවා. එදා කොලබට අපු ඔක්කොම එවුන්ට හෙන ගහනවා. ලංකාවට covid ඇවිල්ලා , dengu ඇවිල්ලා තොපේ ළමයි පිටින්ම පවුල් පිටින්ම නැතිවෙන්න ඕනා. අපි ඔක්කොමත් තොපිත් එක්කම නැතිවෙලා ගියාට කමක් නැහැ. පර බල්ලෝ , බල්ලියෝ ලංකාවට කරපු අපරාදයට තොපි ඔක්කොම සාපයකට ලක් වේවා

    • HARAMANIS says:

      SALIYA PIRIS LA KOMADA LAW EKA NAMUWE. KOMADA DAN RESULTS

    • නොදකිං says:

      නීතිය අව නීතිය කරන්ඩ අප්පුඩි ගහලා දැන්ද මුන් එන්නෙ හරි වැරදි කියාදෙන්ඩ ? රට ගිනි තිබ්බ රැට්ටන්ට බෙට්ටන්ට උඩගෙඩි දීපු මේ නීතිගඳයො සම්පූර්ණයෙන් මේවට වග කියන්න ඕනෙ.

  2. ගුරා says:

    පාහර කලු කෝට් කාරයෝ මුලු රටම ගිනිතියලා දැන් “කටින් පිඹිනවා” ගින්න නිවන්න. අහිංසක මිනස්සුන්ගෙ රීරි මාංශ උරාබොන මුන් මේ අපරාදෙට වග කියන්න ඕන.

  3. රටේ එකා says:

    ශ්‍රී ලංකා නීතීඥ සංගමය මිරිහාන බස් ගිනි තියපු සිද්දියට අත් අඩන්ගුවට ගත්තු සැකකරුවෝ අත් පොලසන් දීලා බේරගෙන ආවා. රබුක්කන මන්ත්‍රී මරපු සැකකරුවෝ වෙනුවෙන් පෙනී හිටියා. ජනවාරි 08 ජනාධිපති ලේඛම් කාර්යාල අත්පත්කරගන්න උනන්දු කෙරෙව්වා. ප්‍රසිද්ධියේ කිව්වා අතඩන්ගුවට පත් උනොත් නීති සහය නිකන් කියලා.

    දැන් එක පාරම කතාව වෙනස් කරලා ගොඩනැගිලි අත්පත් කරගත්තොත්, පාර්ලිමේන්තුව වැටලුවොත් නීති සහය ලබා දෙන්නේ නැතිලු. ඇයි එක පාරම කතාව වෙනස් වෙන්නේ? තමන්ට බලයට ගේන්න ඕනකම තිබුන එකාට බලය ගන්න නේද?

    මේ වගේ තක්කඩින්ට වඩා කුමාර් ගුනරත්නම්ලා අවන්කයි කියලා තේරෙන්නෙ නැද්ද?

    • අපි නොදන්න සාලිය පීරිස් says:

      මුන්ගෙ කතාව වෙනස් වෙන්නෙ රනිල්ගෙ ගෙට ගිනි තිබ්බට පස්සෙ. රාජපක්ෂලාට ගහලා එලවන්ඩ විතරයි උන්ට ඕනෙ උනේ.ඒත් නොසිතූ ලෙස වැඩේ ඕවර් ගියා.

  4. Cool says:

    කුමාර ගුණරත්නම් කියන්නෙ එක්තරා පිස්සෙක් කියල කිවුවට අවුලක් නැහැ මොකද මෙයාලාමේ කරන්න යන්නෙ මේ නියම අරගල කරුවන්ගෙ බූමිකාව මේ අපෙ කියාගෙන ඩබල්ගේම් කෙලින්න. කුමාර ඔයාගෙ ඉගුරු මදියි අපිව අන්දවන්න, රටෙ බහුතරයක් අතිදක්ශ බුධ්ධිමත් පිරිසක් ඒ නිසා මේ කපුටි ගිහින් කෙහෙලිගෙ කූඩුවෙ බිත්තර දාන සෙල්ලම අපිට හොදට තේරෙනව මල්ලි.

    • රටේ එකා says:

      හොදම අරගලය කාරයෝ කියන්නේ මොක්කුද? සිරසට අවශ්ය විදියට හොදටම පාවිච්චි වෙලා දැන් නීතීඥ සංගමය ගෙදර යන්න කිව්වම ගෙදර යන හොදම ගෑණු ළමයි ටිකද? හරි පව් උන්නම්. ගුනරත්නම්ලා අඩුම ගානේ තමන් වෙනුවෙන් අරගල කරනවා. අර ගෑණු ලමයි ටික සජිත් වෙනුවෙන් අරගල කරනවා.

    • මගෙ රට says:

      @Cool 👍👍👍

  5. හෙළයා says:

    වහාම ජෙපි-කුරුටු පක්ෂ තහනම් කොට සියළුම නායකයින් අත්තඩංගුවට ගෙන රාජ්‍යයට ද්‍රෝහී වීමේ චෝදනාව මත නඩු පවරා දඬුවම් කරන්න.. ඉන්පසු උන්ගේ මුසා බස් නිසා නොමග ගිය අර-ගල් කාර තරුණයින් හට හානියක් නොකර අත්තඩංගුවට ගෙන අපගේ හෙළ සංස්කෘතියට හා ජීවන රටාවට අනුව පුනරුත්ථාපනය කරන්න.

  6. Jhon says:

    Meee pussu ballawa bendala danna ekeknedda.

  7. Thatta kumar says:

    Me thattaya eka parata aragalayata kadan watila dan u hithan inne u thamai pora kiyala.rajyadrohi kaiwaru walata allala nadu danna ona.

  8. චින්තන මන්දතිලක says:

    රස්තියාදුකාරයෝ ෆෝම් කරාම ඔහොම වෙනවා. මුන් මේක ඉඩම් නඩුවක් වගේ ඇදගෙන යන්න හිතං ඉන්න ඇත්තේ.

  9. විද්‍යාත්මකවremu says:

    නිතිඥ සංගමය යනු වෘත්තීය සම්තියක් ද එන් ජී ඔ් එකක්ද යන්න තේරුම් ගන්න.

Main News