කුමාර ගුණරත්නම්ට මෙරට පුරවැසිභාවය ලබා දෙයි…

February 2, 2017 at 12:40 pm | lanka C news
කුමාර ගුණරත්නම්ට මෙරට පුරවැසිභාවය ලබා දෙයි…

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ පේ‍්‍රමකුමාර ගුණරත්නම් නොහොත් නොයෙල් මුදලිගේට අද දිනයේ සිට මෙරට පුරවැසිකම ලබා දී තිබේ.

වීසා කොන්දේසි උල්ලංඝණය කලේ යයි ගුණරත්නම් වසරක කාලයක් සිර දඩුවමක්ද වින්දේය.

මේ අතර පේ‍්‍රමකුමාර ගුණරත්නම් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ සංවිධායක ලේකම්වරයා ලෙස පත් කරනු ලැබ ඇත.

0 views

9 Comments to “කුමාර ගුණරත්නම්ට මෙරට පුරවැසිභාවය ලබා දෙයි…”

  1. Ruwani says:

    ලංකාවේ ඕචර දේශපාලනයට කැමති නම්.chater නොවී Australia පුරවැසි භාවය අහෝසි කරගෙන එන්න තිබුණො.

    මෙයාලා එන්නේ රටේ මිනිස්සු ගොනාට ඇඳගෙන වැඩක් කරගන්නත් එක්ක .රටක ආගමන නීති දන්නේ නැතිනම් තවත් මොනවද .
    රටට ආදරෙයි නම් ..මොකද රටවල් දෙකකටම කකුල thiyagena ඉන්නේ .

  2. purvesi aithia labeema ohuge mulika aithivasikmak

  3. සමරේ says:

    ඉතාම හොද වැඩක්. ජෙප්පන්ට දුවන්න වදියි ලොක්කා.

  4. dev says:

    mama yanawa Ireland

  5. madumathi says:

    Why grant citizenship to a convicted criminal ?
    Overstayed visa few times. !
    these lax rules does not apply to other applicants

  6. Champa says:

    Wimal will be happy to hear this. I remember Wimal requesting the government to grant citizenship to Kumar Gooneratnam.

    He said that although Kumar’s political ideology was different from his, he supports Kumar’s request be granted as he believed that Kumar Gooneratnam deserves SL citizenship.

    You extended your support to many people, Wimal, irrespective of party politics. It is so heartrending to see you in prison today after all great things you did for the country.

  7. ලපයා says:

    මම නම් ගගේ පනිනවා,
    වහ ටිකක් කාල මැරෙනවා,
    බැරිම උනොත් අනාගතේ
    අයර්ලන්තේ පදිංචියට යනවා.

  8. Desapremiya says:

    දැන් වත් ගිහින් ලංකාව පාවලා දීල වීසා ගන්න ඔස්ට්‍රේලියාවට කියපු
    බොරු වලට සමව ඉල්ලාපන් ප්‍රසිධියේ. ඊට පස්සේ ලංකාවට ඇවිත්
    මෙහේ තියන බාගෙට කාල තියන විශ්ව විද්‍යාල අධ්‍යාපනේ කලා ඉවර කරලා දාපන්.

  9. sakunthalaa says:

    wanga anna wango. elangyi kaalaa daana satanata wangaa.

Main News