කුමාර ගුණරත්නම්ට මෙරට පුරවැසිභාවය ලබා දෙයි…
February 2, 2017 at 12:40 pm | lanka C news
ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පේ‍්‍රමකුමාර ගුණරත්නම් නොහොත් නොයෙල් මුදලිගේට අද දිනයේ සිට මෙරට පුරවැසිකම ලබා දී තිබේ.
වීසා කොන්දේසි උල්ලංඝණය කලේ යයි ගුණරත්නම් වසරක කාලයක් සිර දඩුවමක්ද වින්දේය.
මේ අතර පේ‍්‍රමකුමාර ගුණරත්නම් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම්වරයා ලෙස පත් කරනු ලැබ ඇත.