කුමාර ගුණරත්නම් අත්අඩංගුවට ගන්න යයි.. පක්ෂ තහනමකටත් සූදානම්…
August 6, 2022 at 9:20 am | lanka C news
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් ප්‍රේමකුමාර් ගුනරත්නම් ඇතුළු දාහතර දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සූදානම් වෙයි.
මෙම පිරිස ගාලු මුවදොර අරගලය ප්‍රචණ්ඩත්වයට මෙහෙයවූ බවට චෝදනා කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය නීතිපතිවරයාගෙන් උපදෙස් පතා තිබේ.
එමෙන්ම රාජ්‍ය විරෝධී ක්‍රියා සඳහා දායකත්වය දැක්වූ දේශපාලන පක්ෂ ගැන ද තීරණයක් ගැනීමට නීතිපති උපදෙස් ගැනීමට රජය සූදානම් වන බවද වාර්තා වෙයි.
Kumar Gunaratnamta Jayawewaa!
Yay! Please, Prez.Ranil, do this, and you’ll be forever remembered as a great great leader! What a service to the nation this would be!
හෝ,, හෝ,, ඔන්න රනිලා හිතන් ඉන්න තරම් බලපන් කරලා… මහා බැංකුව කොල්ල කාපු එකා කෝ ? ජනතාව දන්නවා උම්බලට හීළා කරන්න බැරි වටිනා නායකයින් උඹලට වහකදුරු වගේ
සක්කිලි දෙමළුන්ට අරගලකරලා
රටව්ට්ටන්න ඉඩදෙන්න බෑ.
සක්කිලි දෙමළ ත්‍රස්තයින්ට අරගලකර
අපේ රට වට්ටන්න දෙන්න බෑ.
සක්කිලි දෙමළ ත්‍රස්තයින්ට අරගලකර
අපේ රට වට්ටන්න දෙන්න බෑ.
අනිවා ගන්නම ඕන – – යෙක් . නැත්නම් මුන්ට ගිය රට . . .
ඔන්න බලාපල්ලා රේටින් ඉහල යන හැටි පක්ෂය මාකට් වන හැටි
I don’t think people will forget how he deceive all of us by stating he was abducted by government and later found he was safely live in Australia. our people will forget everything even a culprit like him can become a Hero after some time. we forget all his sins.
මූව වහාම අත්අඩංගුවට ගෙන සිංහල මෝඩයන්ව මුගේ පක්ෂයෙන් බේරා ගන්න. මූ කොටි supporter කෙනෙක්. පක්ෂය තහනම් කරන්න.