කුමාර වෙල්ගමට මීලග ජනාධිපති විය හැකියි..- ප‍්‍රකට අනාවැකිකරුගේ ආනාවැකියෙන් වෙල්ගම සටනේ..

July 17, 2018 at 2:10 pm | lanka C news
කුමාර වෙල්ගමට මීලග ජනාධිපති විය හැකියි..- ප‍්‍රකට අනාවැකිකරුගේ ආනාවැකියෙන් වෙල්ගම සටනේ..

රටේ මීලග ජනාධිපතිවරයා වීමේ වාසනාවක් හා හැකියාවක් පාර්ලිමේන්ත මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතාට ඇතැයි මෙරට ප‍්‍රකට අනාවැකි කියන්නෙකු විසින් අනාවැකියක් කියා ඇතැයි වාර්තා වෙයි.

ඒ අනාවැකියෙන් පසුව වෙල්ගම මන්ත‍්‍රීවරයා ඒ සම්බන්ධයෙන් යම් යම් ඉගි කළුතර දිස්ත‍්‍රික්කයේ ස්ථාන කිහිපයකදීම පැවති ජනහමුවලදී පල කර ඇතැයිද මාධ්‍ය වාර්තා පලවෙයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව යම් යම් ප‍්‍රකාශයන් නිතර නිකුත් කරමින් සිටින්නේද අනාගත රාජ්‍ය නායකත්වයේ ඉලක්කය ඇතිව විය හැකි යයිද සදහන්ය.

දීර්ඝ කාලීන ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙක් වන කුමාර වෙල්ම මහතා මේ ගත කරන්නේ සිය දිවියේ 69 වන වසරයි.

151 views

24 Comments to “කුමාර වෙල්ගමට මීලග ජනාධිපති විය හැකියි..- ප‍්‍රකට අනාවැකිකරුගේ ආනාවැකියෙන් වෙල්ගම සටනේ..”

  1. janith says:

    මූට පිස්සු… ‌ෙගෝඨා තමයි… මූන් ගෑනූ කිචාලා…

Main News