කුමාර වෙල්ගම ආණ්ඩුවට එනවා.. – හැරිසන්

September 26, 2016 at 1:20 pm | lanka C news
කුමාර වෙල්ගම ආණ්ඩුවට එනවා.. – හැරිසන්

ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රිවරුන් සිවු දෙනෙකු ඉදිරි දින කිහිපයේදී ආණ්ඩුවට එක් වන බව ඇමති පී. හැරිසන් මහතා පැවසීය.

මහියංගනයෙන් රත්නපුරයෙන් දෙදෙනෙක් එක්වන බවද කී ඇමති හැරිනම් කුමාර වෙල්ගම මහතාද ආණ්ඩුවට එක්වනු ඇතැයි ඉගි පල කලේය.

12 views

8 Comments to “කුමාර වෙල්ගම ආණ්ඩුවට එනවා.. – හැරිසන්”

  1. Mr Welgama denied it on following day!This fellow has seen a day dream!

  2. vipula says:

    Jaya wewa

  3. ආප්ප වාටියා says:

    පරය,උඹ වී වික්ක සල්ලි පිල්ලි ගැහුවෙ මොකදටද බොල​.

  4. welaya says:

    kumara welgama has done so much work for our country, he still lives in rented annex and spends his salary on poor people. he will be a god in his next life.

  5. Nandasoma says:

    අ නේ ෙගාෙනා්…..

  6. psketawala says:

    modaya, vacialaya. buruva. vicialaya

  7. අජුතක බමුණකු නොදැක්කානම් මූව හොඳින් බලාගන්න ?

Main News