කුමාර වෙල්ගම මහා පාවාදීමක.. ගෝටාට විරුද්ද හේතුව මෙන්න..
July 13, 2018 at 10:25 pm | lanka C news
එක්බද්ද විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ආණ්ඩුව විසින් බ්ලැක්මේල් කර ඇති බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසයි.
එම සංවිධානයේ කැදවුම්කරු අජිත් ප්‍රසන්න මහතා පෙන්වා දෙන්නේ වෙල්ගම මහතාට ඇති නඩු කිහිපයක් පෙන්වා මෙම බ්ලැක්මේල් කිරීම සිදු කර ඇති බවත් එමගින් ඔහු හරහා ඒකාබද්ද විපක්ෂයේ සියළු තොරතුරු ආණ්ඩුව විසින් ලබා ගන්නා බවත්ය.
වෙල්ගම මහතා ගෝටාභය රාජපක්ෂ මහතා ජනධිපතිවරණවට එනවාට විරුද්ද වන්නේ පෙර හොරකම් නැවති කිරීමට නොහැකි නිසා බවද ඔහු පෙන්වා දෙයි.
ලෝකයේ පලමු අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මෙන්ම, මහතීර් මොහොමඩ්, ලිකුවාන් යු ආදී නායකයින් බිම් මට්ටමේ දේශපාලනයක් සිදු නොකල බවත් එක්වරම නායකත්වයට පැමිණි බවත් ඔහු කියා සිටී.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
වෙල්ගම යනු තමන්ගේ මට්ටම නොදන්නා තවත් එක් රස්තියාදුකාර තෙවරප්පෙරුම කෙනෙක් . ගොටාභය වැනි සිංහයකුට අභියෝග කරන්න වෙල්ගම වැනි නරියකුට පුළුවන්ද ????
Being on the same side, if Welgama has a problem with Gota, he must settle it behind doors and not bad mouth in the open.
So…. Welgama beeing a seasoned politician does not understand this simple LOGIC.
Now,, he is behaving like a vandal, vandalising everything around him…. For whose benefit??
Welgama may have money but he has no Class.
මතුගම සිංහයා යන ආදර නාමයෙන් කළුතර විතරක් නොවෙයි, බදුල්ල දිස්ත්‍රික්කයේත් ජනතාව අමතන, කුමාර වෙල්ගම කියන්නේ ජාතික ආණ්ඩුව පිහිටුවීමට එරෙහිව ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවෙන් මුලින්ම එලියට බැහැල ආව ඔරිගීනල් ශ්‍රී ලංකා කාරයෙකි.ජනහද දිනාගත්,ජනතාවාදී,ජනතාව අතර ඉන්න සරල නායකයෙක් වූ එතුමාට ස්වාධීනව තරඟ කර වුවද මන්ත්‍රීවරයෙක් විය හැක.මහින්ද මහත්තයට කවදත් ශක්තියක් වූ එතුමා මුල සිටම මහින්ද සුළඟ ඇතිකිරීමට දායක වූ පොහොට්ටුවේ ප්රබලයින්ගෙන් කෙනෙකි.එතුමා කිසිවිටෙකත් ගොටාභය මැතිඳුන්ට එරෙහි වී නැත.එතුමාද පවසන්නේ ජනතාවගේ මතයමය.ජනතාව එක රොක් වී සිටින්නේ වෙනත් කවුරුත් වටා නොව මහින්ද මහත්තය වටාය.එවන් වට පිටාවක පොහොට්ටුවේම සමහරු මහින්ද මහත්තයට රට කරන්න බැහැ,ගොටාභය මහත්තයට නම් කරන්න පුළුවන් යයි පැවසීම විහිළුවකි,සතුරාට ආයුධ දී කෙලවා ගැනීමකි.අප කාගේත් බලවත් උවමනාව මහින්ද මහත්තය රාජ්‍ය නායකයා කිරීම මිසක් වෙනත් අයෙකු රාජ්‍ය නායකයා කිරීම නොවේ.ජනතාව ඉල්ලන්නේ මහින්ද යුගයකි.එයට යන මාවත පැවසිය හැක්කේ මහින්ද මහත්තයට පමණකි.සුදුසු අවස්ථාවේ එතුමා එය පවසනු ඇත කවුද?2020 මැච් එකේ අපේක්ෂකයා කියල.එය ගොටාභය,චමල්,බැසිල්,කුමාරවෙල්ගම,දිනේෂ්, විමල් වාසු,ගම්මන්පිල්ලේ…. මේ ඕනෑම කෙනෙක් විය හැක,ශිරන්ති රාජපක්ෂ ආර්යාව වීමට වුවද ඉඩ කඩක් ඇත.ඇයි ? අපි මේවා ගැන වෙහෙසෙන්නේ,අපි මැතිවරණ සටන ශක්තිමත් කරමු,අපේම අයට පහර නොදී සතුරාට පයින් ගසමින්. අපේක්ෂකයා කවරෙක් වුවද 2020 මැච් එක නිසැකවම පොහොට්ටුවට ජය අත්වේ.
කුමාර වෙල්ගම කියන්නේ අපට පෙනෙන විදියට නම්, මහින්ද මහත්තයට බොහොම සමීපව ඉන්න ප්‍රබල මහින්දවාදියෙක්.එතුමා ඔරිජිනල් ශ්‍රී ලංකා කාරයෙක්,එතුමා තමයි ජාතික ආණ්ඩුවට එරෙහිව මුලින්ම ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවෙන් නැගිටලා ආවේ.එතුමා පැත්ත ගියත් ඇත්ත කියන කොන්දක් තියෙන පොළොවේ පයගහල ඉන්න,ජනතාව අතරේම ඉන්න,ජනහද හඳුනාගත් සරල නායකයෙක් බවයි අපට නම් පේන්නේ.එමෙන්ම එතුමා කවදත් මහින්ද මහත්තයට සවිය දුන්න කෙනෙක් මුල ඉඳලම මහින්ද සුළඟ ඇතිකිරීමට ඇප කැප වුන පොහොට්ටුවේ ප්‍රබලයින් කිහිපදෙනා අතරින් කෙනෙක්.ඔබලා දන්නවා බදුල්ල දිස්ත්‍රික්කයේ නිමල් සිරිපාල සහ ඩිලාන් පෙරේරා දෙන්නම සිරිසේනගේ පැත්තේ නිසා බදුල්ල දිස්ත්‍රික්කයට ශක්තිමත් නායකයෙක් නැති උනා.මම හිතන්නේ ( මම දන්නේ නැහැ මේ මට බාහිරින් පෙනෙන විදිය) මේ තත්වය තුල මහින්ද මහත්තය ඉල්ලීමක් කරන්න ඇති කුමාර වෙල්ගම මහත්තයගෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ නායකත්වය බාරගෙන බදුල්ල දිස්ත්‍රික්කයේ පොහොට්ටුව ශක්තිමත් කරන්න කියල.කළුතරින් සෑම මැතිවරණයකින්ම විශාල මනාප චන්ද ප්‍රමාණයකින් කප් ගහන, එතුමාට ජනතාව ආදරයට කියන්නේ මතුගම සිංහයා කළුගන්තොට සිංහයා කියලයි.ඉතින් තමුන්ගේ රාජධානිය අතහැරලා කවුද?
මතුගම සිංහයා යන ආදර නාමයෙන් කළුතර විතරක් නොවෙයි, බදුල්ල දිස්ත්‍රික්කයේත් ජනතාව අමතන, කුමාර වෙල්ගම කියන්නේ ජාතික ආණ්ඩුව පිහිටුවීමට එරෙහිව ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවෙන් මුලින්ම එලියට බැහැල ආව ඔරිගීනල් ශ්‍රී ලංකා කාරයෙකි.ජනහද දිනාගත්,ජනතාවාදී,ජනතාව අතර ඉන්න සරල නායකයෙක් වූ එතුමාට ස්වාධීනව තරඟ කර වුවද මන්ත්‍රීවරයෙක් විය හැක.මහින්ද මහත්තයට කවදත් ශක්තියක් වූ එතුමා මුල සිටම මහින්ද සුළඟ ඇතිකිරීමට දායක වූ පොහොට්ටුවේ ප්රබලයින්ගෙන් කෙනෙකි.එතුමා කිසිවිටෙකත් ගොටාභය මැතිඳුන්ට එරෙහි වී නැත.එතුමාද පවසන්නේ ජනතාවගේ මතයමය.ජනතාව එක රොක් වී සිටින්නේ වෙනත් කවුරුත් වටා නොව මහින්ද මහත්තය වටාය.එවන් වට පිටාවක පොහොට්ටුවේම සමහරු මහින්ද මහත්තයට රට කරන්න බැහැ,ගොටාභය මහත්තයට නම් කරන්න පුළුවන් යයි පැවසීම විහිළුවකි,සතුරාට ආයුධ දී කෙලවා ගැනීමකි.අප කාගේත් බලවත් උවමනාව මහින්ද මහත්තය රාජ්‍ය නායකයා කිරීම මිසක් වෙනත් අයෙකු රාජ්‍ය නායකයා කිරීම නොවේ.ජනතාව ඉල්ලන්නේ මහින්ද යුගයකි.එයට යන මාවත පැවසිය හැක්කේ මහින්ද මහත්තයට පමණකි.සුදුසු අවස්ථාවේ එතුමා එය පවසනු ඇත කවුද?2020 මැච් එකේ අපේක්ෂකයා කියල.එය ගොටාභය,චමල්,බැසිල්,කුමාරවෙල්ගම,දිනේෂ්, විමල් වාසු,ගම්මන්පිල්ලේ…. මේ ඕනෑම කෙනෙක් විය හැක,ශිරන්ති රාජපක්ෂ ආර්යාව වීමට වුවද ඉඩ කඩක් ඇත.ඇයි ? අපි මේවා ගැන වෙහෙසෙන්නේ,අපි මැතිවරණ සටන ශක්තිමත් කරමු,අපේම අයට පහර නොදී සතුරාට පයින් ගසමින්. අපේක්ෂකයා කවරෙක් වුවද 2020 මැච් එක නිසැකවම පොහොට්ටුවට ජය අත්වේ.
කුමාර වෙල්ගම කියන්නේ අපට පෙනෙන විදියට නම්, මහින්ද මහත්තයට බොහොම සමීපව ඉන්න ප්‍රබල මහින්දවාදියෙක්.එතුමා ඔරිජිනල් ශ්‍රී ලංකා කාරයෙක්,එතුමා තමයි ජාතික ආණ්ඩුවට එරෙහිව මුලින්ම ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවෙන් නැගිටලා ආවේ.එතුමා පැත්ත ගියත් ඇත්ත කියන කොන්දක් තියෙන පොළොවේ පයගහල ඉන්න,ජනතාව අතරේම ඉන්න,ජනහද හඳුනාගත් සරල නායකයෙක් බවයි අපට නම් පේන්නේ.එමෙන්ම එතුමා කවදත් මහින්ද මහත්තයට සවිය දුන්න කෙනෙක් මුල ඉඳලම මහින්ද සුළඟ ඇතිකිරීමට ඇප කැප වුන පොහොට්ටුවේ ප්‍රබලයින් කිහිපදෙනා අතරින් කෙනෙක්.ඔබලා දන්නවා බදුල්ල දිස්ත්‍රික්කයේ නිමල් සිරිපාල සහ ඩිලාන් පෙරේරා දෙන්නම සිරිසේනගේ පැත්තේ නිසා බදුල්ල දිස්ත්‍රික්කයට ශක්තිමත් නායකයෙක් නැති උනා.මම හිතන්නේ ( මම දන්නේ නැහැ මේ මට බාහිරින් පෙනෙන විදිය) මේ තත්වය තුල මහින්ද මහත්තය ඉල්ලීමක් කරන්න ඇති කුමාර වෙල්ගම මහත්තයගෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ නායකත්වය බාරගෙන බදුල්ල දිස්ත්‍රික්කයේ පොහොට්ටුව ශක්තිමත් කරන්න කියල.කළුතරින් සෑම මැතිවරණයකින්ම විශාල මනාප චන්ද ප්‍රමාණයකින් කප් ගහන, එතුමාට ජනතාව ආදරයට කියන්නේ මතුගම සිංහයා කළුගන්තොට සිංහයා කියලයි.ඉතින් තමුන්ගේ රාජධානිය අතහැරලා කවුද?අලුතින් දිස්ත්‍රික්කයක නායකත්වය බාරගෙන යන්න කැමති
A great comment! Well -balanced beautiful comment! Thank you very much!
ඊලග ජනපති ශිරන්ති කරමු
Kalutara සිංහයා unata….. now he is behaving like a “balu” සිංහයා without a brain.
Aiyo gotata enna denna. Ranilta gemak neha. Ranil Rajavenaeka katavath navathana beha……
“වෙල්ගම මහතා ගෝටාභය රාජපක්ෂ මහතා ජනධිපතිවරණවට එනවාට විරුද්ද වන්නේ පෙර හොරකම් නැවති කිරීමට නොහැකි නිසා බවද ඔහු පෙන්වා දෙයි.”
Meken penne මහින්ද මහත්තය inna kota වෙල්ගම GAJA RAMETA හොරකම් kara kiyala neda ??? Balala MALLEN ELIYATA PENNA 😀 😀 😀
එල එල, ඕක තමයි කට බොරුකිව්වත් දිව බොරුකියන්නෙ නෑ කියල කියන්නෙ. සේරම එකට හොරාකාල දැන් උන් උන් කා කොටාගන්නවා.