කුමාර වෙල්ගම මහා පාවාදීමක.. ගෝටාට විරුද්ද හේතුව මෙන්න..

July 13, 2018 at 10:25 pm | lanka C news
කුමාර වෙල්ගම මහා පාවාදීමක.. ගෝටාට විරුද්ද හේතුව මෙන්න..

එක්බද්ද විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා ආණ්ඩුව විසින් බ්ලැක්මේල් කර ඇති බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසයි.

එම සංවිධානයේ කැදවුම්කරු අජිත් ප‍්‍රසන්න මහතා පෙන්වා දෙන්නේ වෙල්ගම මහතාට ඇති නඩු කිහිපයක් පෙන්වා මෙම බ්ලැක්මේල් කිරීම සිදු කර ඇති බවත් එමගින් ඔහු හරහා ඒකාබද්ද විපක්‍ෂයේ සියළු තොරතුරු ආණ්ඩුව විසින් ලබා ගන්නා බවත්ය.

වෙල්ගම මහතා ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනධිපතිවරණවට එනවාට විරුද්ද වන්නේ පෙර හොරකම් නැවති කිරීමට නොහැකි නිසා බවද ඔහු පෙන්වා දෙයි.

ලෝකයේ පලමු අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මෙන්ම, මහතීර් මොහොමඩ්, ලිකුවාන් යු ආදී නායකයින් බිම් මට්ටමේ දේශපාලනයක් සිදු නොකල බවත් එක්වරම නායකත්වයට පැමිණි බවත් ඔහු කියා සිටී.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

197 views

31 Comments to “කුමාර වෙල්ගම මහා පාවාදීමක.. ගෝටාට විරුද්ද හේතුව මෙන්න..”

  1. මාතලේ බණ්ඩා says:

    මූත් නියම පිස්සෙක්. කාලයක්ඩ ගීතා කුමාරසිංහට පළු යන්න බැන්නා.
    මුං වගේ එවුන් ලංකර ගත්තොත් ගෝඨාභයටත් අබ සරණයි.

  2. රටට හිතැති says:

    වෙල්ගම මහත්තයෝ, ඔයා මොනවා උනත් හොඳ හදවතක් තියෙන මිනිහෙක්. අපි අවංකවම දැක්ක ඔයා නියම ජෙනුවින් මිනිහෙක් වගේ ප්‍රවාහන ඇමති කාලේපවා බස් එකක් කැඩුනම සරම කැහැපට ගහල ඇමතිකම පැත්තකින් තියල බස් එක තල්ලු කරනවා. අන්න ඒවගේ, මෙතෙන්දිත් කෙලින් ඉන්න. ඔයාගේ නියම පිරිමි කම පෙන්නන්න. ඔයා අවන්කවම දන්නවා රටම ඉල්ලන්නේ ගෝටාභය.අපිට තවත් අවස්තාවක් වත් විසඳුමක් වත් නැහැ! මේ අරමුණ ඉටු කරගන්න ඔයා අපිට උදව් කරන්න.

    • යකා says:

      ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ වෙල්ගම නෙමෙයි… මහින්ද මහත්තයට අයෙත් එන්නත් බෑ . රටම ඉල්ලන්නේ ගෝඨාබය මහත්තයව .. මොකද වෙල්ගම මෙච්චර විරුද්ද?
      අනිත් එක ජනාධිපති කම වගේ එකකට බිම් මට්ටමෙන් ඉඳල දේශපාලනය කරපු එකෙක් නොඑන එකමයි හොඳ

      • ඇයි ඔය හොර පවුලෙම එකෙක් ජනාධිපති අපේක්ෂක කරන්න ඕනද? අවුරුදු ගනන් කට්ටකාගෙන දේශපාලනය කරපු අනිත් දේශපාලකයින්ට ඉදිරියක් නැද්ද? දේශපාලනය ගැන මෙලෝ බෝලයක් නොදන්න මිනිහෙක් දාන්නෙ මොකටද?

    • Wijebahu says:

      Yako u dannawa Gotlerge hati. Viruddhawa kata. Ariyoth badu thamai kiyala u dannawa. Lasanthata eknaliyagodata Wechcha deval hati moo dannawa. Dumibda Silva wage damarikayanta defence ministry eke Loku post deepu hatith dannawa. Dumindata kiyala Barathawa ballek wage marapu hatith dannawa. I think Welgama is genuinely scared of Gotler.

    • හරියට හරි යාළුවා

    • sithmal says:

      ජනාධ්පතිවරණයට ගෝටාබය ඉල්ලුවත් දිනන්න බෑ.. මොකද දෙමල හා මුස්ලිම් ජනතාවගේත්, යු.එන්.පී සිOහල ජන්දත් නොලෑබෙන නිසා..

      • Sinhalaya says:

        ජනාධ්පතිවරණයට ගෝටාබය ඉල්ලුවම උඩිම්ම දිනන්නේ..
        මොකද ද්‍රවිඩයෝ චන්ද දෙනවා හු ඇම් පි කාරයෝ දුන්න පොරොන්දු ඉටුකළේ නැති නිසා.
        මුස්ලිම් ජනතාව ආර්ථිකේ තියන හොද කමට ජිවත් වෙන්න බැරි නිසා නිකම්ම චන්දෙ දෙනවා.
        තොපි වගේ හිරිකොතේ කටුකන උන් ඇරෙන්න අනිත් ඉස්සර හිටපු යු.එන්.පී සින්හල ජන්දත් නිකම්ම ගෝටාබය මැතිතුමාට ලැබෙනවා..
        ගෝටාබය මැතිතුමා අවශ්‍යම නැහැ. පොල්පිත්තක් හිටවල චන්ද ලකුණ කැනහිලා කියල දැම්මත් මිනිස්සු පොල්පිත්තට චන්දෙ දෙනවා. ඒ තරමට රටටම ගවපලානේ එපා වෙලා තියෙන්නේ. පොඩ්ඩක් පිටකොටුව පැත්තේ රවුමක් ගහල තුන් හතර දෙනෙකුට කතා කරලා බලන්න. කතාව ඉසේල්ලාම පටන ගන්නේ මුළු ආණ්ඩුවේම ඉන්න උන්ගේ දෙමව්පියන් සිහි කරලා.

        • sithmal says:

          ඔච්චර දිග පෑහෑදිලි කිරීම් ඕන නෑනේ.. ගිය ජන්දෙ පොහොට්ටුව ඈරෙන්න ඔක්කොම ජන්ද ටික එකතුකරල බලන්න. තේරෙයි.. යතාර්තය ඒකයි..

    • බබා says:

      ඇතුලෙ වලි පටන් අරන්. අවුරුදු ගානක් කට්ට කාගෙන දේශපාලනය කරපු වෙන කිසි මිනිහෙකුට එන්න ඉඩනොදි පැරෂුට් එකෙන් එ⁣න එකෙක් දාන්න තරමටම එකාබද්දෙ දුර්වලද? අනික සුදුවෑන් කොටා තාම ඇමරිකන් පුරවැසි නෙ.

  3. LION voice says:

    WALGAMA parayah ballek and KAMBA HOREK……chase him OUT of the Pohottuwa party NOW……..immediately…PLEASE.

    • Janathaawa says:

      You have a right to express your views , but you must respect majority people’s wishes.The patriotic people in this country seem to have a common general opinion that Gota would be suitable as the presidential candidate. The nation expect a honest politician like you would agree and respect that majority people’ s wish.Please donot play catches into the hands of enemies of this country , namely local agents of western countries , colonial masters, NGOs and people who try to divide the country. However much big you are , the patriotic people will not agree, if you try to rift the patriotic camp at this crucial juncture .Respect the main principle of Democracy,which is to accept the majority people’s wish , setting aside personal or individual ambitions or aspirations.

      • Critic says:

        I agree with you. It’s a very good comment for Mr Welgama to understand the truth of the current situation of the country.

    • ජයමල් says:

      අඩෝ කට වහගනින්. අපේ මහින්ද මහත්තය එතුමා එක්ක ඉන්නෙ.

  4. Sampath says:

    Kduda ban gitwa illane ube ganida

  5. නාගසිංහ says:

    වෙල්ගම කියන්නේ මොකෙක්ද?
    ජනතාවට අවශ්‍ය කෙනාවයි ජනාධිපති වෙන්නේ.
    ජනතාවට අවශ්‍ය කෙනාව ඉදිරිපත් කරන එකයි දේශපාලන පක්ෂ වල යුතුකම.
    එහෙම නැතුව කොහෙවත් ඉන්න වෙල්ගමයෙක්ට අවශ්‍ය අය ඉදිරිපත් කරණ එක නොවේ.

  6. Raawana says:

    kohen paath wechcha apathayekda me…?

  7. Basthiyan says:

    Niyama awasthawadee parayeki. Thu nodakin !

  8. malapuk duminda says:

    common wal gama. jaya wewa. api wal gamata. wal gama unpiyata

  9. S.B. says:

    පහුගිය මහින්ද රජයේ ප්‍රබල ඇමැත්තෙක් වෙලා ඉන්දැද්දී මේ වෙල්ගමයා ඉන්දියාවෙන් ගෙන්නපු අලුත්ම වාහන සිය ගණනක් හෝමාගම උපාලි කර්මාන්තශාලා භූමියේ ගොඩගසා තිබුනා…කොහොමද කෘතහස්ත පලපුරුදු දේශපාලුවාගේ ගැහිල්ල?….

  10. sirimal says:

    Kumara Welgama has been in Parliament since 1994. He has been a deputy minister and a minister as well. Has he made any significant contribution to the country or to his electorate. Of course he painted the southern railways and named it as Nayana Kumari, for the track from Hikkaduwa.

    Similarly what contribution has Vasu has done. These passengers on JO are freightened, they cannot understand new concepts and way to develop the country.

    MR should not worry about these. He will make the right decision. Dr Gota must be at the top of the Rank.

Main News