කුමාර වෙල්ගම, රනිල් හමුවේ.. රහසින් සාකච්චා වූ දේ මෙන්න..
November 28, 2018 at 10:40 am | lanka C news
කළුතර දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මහ එජාප නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුව තිබේ.
ඊයේ දින පාර්ලිමේන්තු ලොබියේදී මෙම හමුවීම සිදුව ඇති අතර එහිදී වික්‍රමසිංහ මහතා විසින් කිසියම් ලියවිල්ලක් වෙල්ගම මහතා අතට ලබා දී ඇත.
මෙම සිදුවීම පටිගත කිරීමට ගිය මාධ්‍යවේදීන්ට වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයන්ගෙන් බාධා එල්ල විය.
වෙල්ගම මහතා මන්ත්‍රි පිටයිමේ දොරටුවෙන් පිටවීමට සැරසෙද්දී ‘කුමාර’ යයි කියමින් උස් හඬින් අමතමින් වික්‍රමසිංහ මහතා විසින් ඔහු නවතා ඇති අතර ‘මම ඔබේ සහෝදරයා ඊයේ හමුවුනා. ඔබ ගැන දීර්ග සාකච්චාවක් එහිදි සිදු කලා. ඔබ කෙලින් මිහිහෙක්’ යයිද සදහන් කර ඇත.
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරය බාර ගැනීමෙන් පසු වෙල්ගම මහතා මේ දිනවල ආන්දෝලනාත්මක ප්‍රකාශයන් දිගින් දිගටම සිදු කරමින් සිටී.
Welgama “hiwalek” wela.
Kawda bola kana thana renne?
hon.Welgana you better be present day C.P de Silva who left SLFP against Mrs Bandaranaika’s autocracy and for protecting democracy in 1964. We love your honesty and straightness. God bless you great leader.
BADUMKARA YE
SALLI BALLE
APE SALLI APATAMA GAHANAWA.
MEKA TIKA DENAKA SITA
DAGALUWE OKATA THAMAI.
වෙල්ගමට රනිල් රහසින් කියාපු බයිලා
දෙස බස රැස සුරකින
ගරු වියතුනි මෙහෙ වරෙල්ලා.
කව් සිළුමිණ අමාවතුර
කසල ගොඩට දමල්ලා.
සුකිරි බටිල්ලන් එක්කලා
බයිලා පොළට ඇවිල්ලා.
රවිකිඤ්ඤා තාල අනුව
කපිරිඤ්ඤා ගයල්ලා.
Lot of people say Sirisena is a fool. I say no. He is intelligent. But he has animal qualities, not human. Sirisena is a man who will sell his wife and children for his own benefit. He is the one who conspired his father to hit his step mother. he is the one who purposely delayed his foreign trip to avoid brother weli raju’s funeral. He is the one who set fire to his father’s paddy fiied to take revenge. I say Sirisena is not a fool. Sirisena is inhuman, he is worse than an animal.
Ranil is not a real leader.He does not want to be a real leader even. He dose not allow others be a real leader for UNP.
Lalith , Gamini had courage go against Premadasa. There is no such persons in UNP now.
2010 – SF
2015- MY3
2020-WELGAMA ?
ඔබ කෙලින් වෙන මිහිහෙක් මට කෙලින් නෙවෙන එකක් දාමුද මාරුවක් කියල අහුවාලු.
oya wanachara minisa unp ekata yana eka hondai. ranilgen salli kuttiyaka araganna athi maha bankuwen gahapu.
you need time to understand real people until then you have to wait and be cautious. .Our sinhalese do not have this quality so they do hastily decision to make it worse.Now everyone can see the plot, as I always mentioned he is planning to get the side of the UNP or trying to stop gota from the presidential election with his big mouth to help the LTTE diaspora to fulfill their ambition.Wiggy is doing the same using vasu.