කුමාර සංගක්කාර තානාපති තනතුරකට පත් කෙරේ..

April 14, 2017 at 11:20 am | lanka C news
කුමාර සංගක්කාර තානාපති තනතුරකට පත් කෙරේ..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු හා සුපිරි පිතිකරුවෙකු වන කුමාර් සංගක්කාර් සන්නාම තානාපතිවරයෙක් ලෙස පත් කර තිබේ.

ජූනි මස 01 වැනිදා සිට එංගලන්තයේදී පැවැත්වෙන ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලිය සදහා සන්නාම තානාපතිවරයෙකු ලෙස මෙසේ කුමාර් සංගක්කාර නම් කර ඇත.

සංගක්කාර සමග තවත් ක‍්‍රීඩකයින් අට දෙනෙකු මෙම තරගාවලියේ සන්නාම තානාපතිවරුන් ලෙස පත් කර ඇත.

132 views

8 Comments to “කුමාර සංගක්කාර තානාපති තනතුරකට පත් කෙරේ..”

  1. Gayan says:

    මන්තීුවරැ මුදලට අළෙවිවීමට තිත. සයිබර් පාර්ලිමේන්තුව එයට ඇති විසදුමයි.

  2. සෙනසුරා says:

    ලංකාවෙ අපිට පිළිකාකාරක විකුණන සන්ගක්කාර වෙනුවට ඔය තනතුරට සුදුසු වෙනත් කෙනෙක් කවුරුත් හිටියෙම නැද්ද .
    කාලෙක සිට සුද්දො සන්ගක්කාරව ෆෝම් කරන්නෙ නිකම්ම වෙන්න බෑ.

    • sanidu sooriarachchi says:

      ඔබ හරි, කාලයක සිටම මේ රටේ වස විස ඇලවියේ ප්රrමුඛයෝ cricketers ළම තමයි. තමන්ව form කරන උන්ව මරාගෙන බඩ පුරවා ගන්නවා. අර්ජුනගේ දේශපාලනය මොකක් උනත් ක්රිමකට් ගහද්දි මුදලට විකුනුනේ නැහැ.

    • Donald Izuru Wilegoda says:

      Not only “sudda”, the entire Diaspora is behind him as he is one of them

    • abaraa says:

      මම දන්නේ නැතිව අහන්නේ… සංගක්කාර ජොබ් එක කරේ රජයේ වස විස සහ ආහාර සම්බන්ධ ප්‍රමිති ආයතනයකද ?නැත්නම් ආහාර විකිනන කඩේකද ? කුහකයෝ වෙන්ට එපා බං …උඹලගේ ඉරිසියාව සහ කුහක කම කට දෙපැත්තෙන් බේරෙනවා…..

  3. raymond says:

    සුබ පෑතුම්

  4. Veerasena says:

    Mokakkda sanga vikka vasa???

    • ලීලරත්න says:

      මට හිතන්නේ ඔය කියන්නේ නුල්ඩස් ගැන ඉන්දියාවේ බොහොමයක් ප්‍රසිද්ධ පුද්ගලයන් එම දැන්විම් වලට ඉදිරිපත් වෙන්නෙ නැ

Main News