කුරැඳුපොලු හමූදාව කැදවයි.. ලේක්හවුස් භීතියෙන්..
December 21, 2018 at 12:00 pm | lanka C news
ප්රබල ඇමතිවරයෙකු සමග ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ලේක්හවුස් ආයතනයේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති නායකයන් සහ ශ්රීලනිග වෘත්තීය සමිති නායකයන්ගගේ කටයුතු අඩපණ කළ යුතු ආකාරය ගැන සාකච්ඡා වී ඇතැයි වාර්තා වෙයි.
ඊට හේතුව වන්නේ නව එජාප රජය බලයට පත්වූවද විපක්ෂයේ වෘත්තීය සමිති තවමත් ප්රබල වීමයි.
ඒ අනුව පිටස්තර පුද්ගලයන් ලවා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති නායකයන් සහ සහ ශ්රීලනිප වෘත්තීය සමිති නායකයන්ට තර්ජනය කීරීමක් සිදු කීරීමේ සැලසුම් කර ඇතැයිද වාර්තා වෙයි.
ලේක්හවුස් ආයතනයේ විපක්ෂයේ වෘත්තීය සමිති සමාජිකයන්ට මේ ගැන දැනුවත් වීමත් සමග නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබේ.
දොඩා ….. නිදිද දැං නිදිද දැං ?
Aluth sabapathi Mudal samanalayage polu suppu karana kure.