කුරුණෑගල ගිනි ඇවිලූ දේශපාලඥයන් හෙලිවේ… කලබල ප‍්‍රදේශවල තිබූ ඇමති ආරක්‍ෂක ජීප් රථත් හෙලිවෙයි..

May 18, 2019 at 10:00 am | lanka C news
කුරුණෑගල ගිනි ඇවිලූ දේශපාලඥයන් හෙලිවේ… කලබල ප‍්‍රදේශවල තිබූ ඇමති ආරක්‍ෂක ජීප් රථත් හෙලිවෙයි..

පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සඳහා මෙරට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ කිහිපයක ආධාර අනුග්‍රහය ලැබී තිබෙන බවත් එහි සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

කුලියාපිටිය හා හෙට්ටිපොල ප්‍රදේශයන්හි සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඒ බව හෙළිව ඇත.

මෙම සිදුවීම පසුපස ‍ප‍්‍රධාන දේශපාලන පක්ෂයක ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක් ඇති බවටද හෙළිවී තිබේ.

ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වූ දිනවල කුරුණෑගල දිස්ත්‍රික්කයේ සැරි සැරූ ඇමති ආරක්ෂක අංශයට අයත් ජිප් රථ තුනක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටී.

මෙම සිදුවීම් ඇති වූ ප්‍රදේශ ආශ්‍රිතව සවිකර ඇති සීසීටීවී කැමරා පද්ධති වල පටි ගතව ඇති දර්ශන සහ එම සිදුවීම් වලට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයන්ගෙන් ලද තොරතුරු අනුව මේවා මෙහෙයුම් වයඹ පලාතේ දේශපාලඥයන් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයිද වාර්තා වෙයි.

100,220 Viewers

21 Comments to “කුරුණෑගල ගිනි ඇවිලූ දේශපාලඥයන් හෙලිවේ… කලබල ප‍්‍රදේශවල තිබූ ඇමති ආරක්‍ෂක ජීප් රථත් හෙලිවෙයි..”

  1. john says:

    UNP as usual. They have experience since 1983. Its high time people stop excusing this and give them a permanant punishment. The nature of people who get into this party causes havoc and corruption at the top.

    • Saman says:

      මදුමාදවනම් හෙලිවෙන්නත් කලින්ම සුපුරුදු පරිදි ඇදගෙන නෑව.

      • Amda says:

        ඌට නම් මාත් ඒ තරම් මනාපයක් නෑ..ඒත් ඌ ඔතෙන්ට වැරදි දෙයක් කරන්න ගියානම් සුදු ඇඳගෙන යයිද…එහෙනම් ඩෙනිමක් ගහලා තොප්පියකුත් දාගෙන යයි

    • Gunapala says:

      No second words, Pohottuwa is directly involved. When u look at their members any fool can suspect these elements.

      • kaluwaa says:

        Pohottuwa doesn’t have ministers

      • Amda says:

        මොන්ගල් ගුනේ…පොහොට්ටුවෙ කොහෙද බොල ඇමතිවරු?
        ඔතන පොහොට්ටුවෙ පියන් කෙනෙක් හරි හිටිය නම් මෙලහට දතා පරල වෙලා, අනික් උන්ට වචන බඩ ගිහිල්ලා, අවමන්ගල වොයිස් කට් දීලා ම ## ඉරාගෙන….මල ජූලියයි එහෙනම්

  2. dewaka says:

    එල… ඊලග චන්දෙටත් ඔබේ ගමෙන් රස්තියාදු , බජාර් අපතයෙක් පාර්ලිමේන්තු යවපන්.
    දැක්කා නේද උන් හැසිරෙන විදිහ, ඔයා 225 ට උබලාට මොනවා උනත් අදාල නැහැ.
    තිත්ත ඇත්ත ඕකයි

    • SL says:

      මනාප අපි නොදුන්නත් ,මනාප ලැයිස්තුවට මෙවැනි පුදගලයින් අතුල්කිරිමම නිවැරදි කලයුතුය !

  3. GAL BANDA says:

    Remind the Black July
    Reborn Black May……….

  4. Kapil says:

    හැංගී හොර නැතුව කෙලින්ම නම් හෙළි කල යුතුය

  5. Saradiel says:

    මේ අය මැතිසබයට ඒම ඒම තහනම් කල යුතුය

  6. ranjan says:

    ජාති වාදය
    කාලය…කලු ජූලිය
    ස්තානය…පිටකොටුව
    කලබල අතර ඉන්දියන් බෝරකාරයින්ගේ කඩද පුළුස්සා දමයි.ජේ.ආර්. ආණ්ඩුව විශේෂ ගැසට් නිවේදනයක් මගින් එම කඩ රාජසන්තක කරයි.ඉන්දිරා ගාන්දි අගමැතිනිය දුරකතනයෙන් තර්ජනය කරයි.ගහෙන් වැටුන මිනිහට ගොනා ඇනීම වැනි එම ක්‍රියාවෙන් ආණ්ඩුවේ අරමුණ එළිවිය.පැය 24න් ගැසට් නිවේදනය අවලංගු විය.මෙහෙයුම ඇතුලත්මුදිලිගේය.

  7. Dushantha says:

    ඕක ඉතින් හෑමදාම වෙන දේනෙ. හෙලි වෙනවා එච්චර තමයි. කලු ජූලිය පිටි පස්සෙ හිටපු දේසපාලුවොත් ඒකාලෙම හෙලි උනේ එච්චර තමයි. ඒ තියා මරාගෙන මෑරෙන උන්ට උදව් කරපු දේසපාලුවොත් හෙලි වෙලානෙ තියෙන්නෙ.

  8. Sun says:

    They are trained by western culprits to induce unrest within people. So the fellows can jump in to the country. They have planned agenda to go ahead. All innocent people are trapped in the net of evils.

  9. A Sathya says:

    “ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වූ දිනවල කුරුණෑගල දිස්ත්‍රික්කයේ සැරි සැරූ ඇමති ආරක්ෂක අංශයට අයත් ජිප් රථ තුනක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටී.” !!!!!!!

  10. රාහුල කොලුවා says:

    77 මහ මැතිවරණ පසුකාලීන භීෂණය… 88 කළු ඡූලිය මතක තියෙන අයට නං… මේ වගේ දේවල් අරුමයක් නෙවෙයි අනේ… පොලිසියට මං සතියක් නිවාඩු දෙනවා කියපු අගමැතිවරයෙක් (දැනට ඡීවතුන් අතර නැත) හිටපු පක්ෂයක් තමයි අද බලයේ ඉන්නේ…

  11. pilath says:

    Madumadawa jathiwadiyek ohu athadanguwata gathayuthui !!!

    • one shot says:

      එතකොට බදූර්දීන්,අසාද් සාලි,ඒ දෙන්න ගැන උඹේ අදහසත් කියපංකො.

  12. Parakum says:

    Whose Defender Jeep used by Namal; Kumara?

  13. Colvin R says:

    I know who they are,
    1. Madhu Madawa
    2. Udaya Gammanpila
    3. Wimal Weerawansa
    4. Dan Prasad
    5. Namal Kumara
    6. Amith Weerasinghe
    7. Namal Rajapaksha
    8. Mahinda Rajapaksha

Main News