කුරුණෑගල ගොඩනැගිල්ල කඩා දැමීම හරි.. එය මීට කලින් කඩන්න තිබූ එකක්.. පුරාවිද්‍යා ඉදිරිකිරීමක් නොවේ..- නාමල්

July 28, 2020 at 10:12 pm | lanka C news
කුරුණෑගල ගොඩනැගිල්ල කඩා දැමීම හරි.. එය මීට කලින් කඩන්න තිබූ එකක්.. පුරාවිද්‍යා ඉදිරිකිරීමක් නොවේ..- නාමල්

මේ දිනවල ආන්දෝලනයකට ලක්ව ඇති කුරුණෑගල කඩා දමන ලද ගොඩනැගිල් මීට කලින් කඩා දැමිය යුතුව තිබූ එකක් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නමුත් එය කඩා දැමීමේ ක්‍රමවේදයේ වරදක් ඇති බවත් ඒ සදහා පුරා විද්‍යා බලධාරීන්ද එක්ව ගොස් ඔවුන්ගේ උපදෙස් ලබා ගත යුතුය තිබූ බවත් පැවසීය.

එම ගොඩනැගිල්ල පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිල්ලකින් නොවන බව ද සඳහන්ව ඇතැයි හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනියේ පැවති 360 වැඩසටහනට එක්වෙමිනි.

අදාල ආන්දෝලනාත්මක ගොඩනැගිල්ල දෙවන බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය යයි මතයක් ඇතත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ එවන්නක් ලිඛිත සාක්ෂි කිසිවක් නැති නමුත් ජනප්‍රවාදයේ පමණක් එය සඳහන්ව ඇති බවයි.

වීඩියෝ මෙතනින්

6,800 views

31 Comments to “කුරුණෑගල ගොඩනැගිල්ල කඩා දැමීම හරි.. එය මීට කලින් කඩන්න තිබූ එකක්.. පුරාවිද්‍යා ඉදිරිකිරීමක් නොවේ..- නාමල්”

  1. Otuwa says:

    නමුත් එය කඩා දැමීමේ ක්‍රමවේදයේ වරදක් ඇති බවත් … Yes we should have waited until after the election, these born idiots don’t know the simple things, Namal kukka

    • බුවනෙක ගේ මුස්ලිම් wife says:

      බොරු කියන්න එපා.

  2. විමල් says:

    ඇයි කිරි පුතේ එහෙනම් ඕක මිලියන නවයක් දීලා රෙපෙයාර් කරන්නේ?
    අපරාදෙනේ.
    දෙයියනේ අපේ මීලඟ රට බේරාගැනීමේ ජනාධිපතී අපේක්ෂකයා නේ මේ?

    • කුරී- පාන්- බී -බී බිසව says:

      අවුරුදු 100 ට වඩා පැරණි ඕනම ඉදිකිරීමක් අනිවාර්යෙන් ම පුරාවිද්‍යාත්මක වටිනාකම ක් ඇති බව පුරාවිද්‍යා පනතේම තියනවා. ජෝනියා බැලුවේ ඡන්දෙ අස්සේ පාර හදන මුවාවෙන් ඔය ගොඩනැගිල්ල ඩොඅසර් කරලා යට තියන වටිනා කියන පුරාවස්තු වලට වැඩේ දෙන්න. මේ නීති රීති දන්නේ ඉතින් හරියට ම නීති විභාගේ ලියලා සමත් වෙච්ච ලෝයර් ල මිසක්..

  3. Jagath says:

    සජිත් මු එක්ක බලද්දී මාර talented මොලයක් නේ. මු හොර පෙරකදොරුවෙක් නේ.

  4. Ronnie says:

    Mu wage gon puthalata wada hodayi noththige puthala!!!! Kata ariyoth puke gu gada gahanawa!!!!

  5. Ron says:

    කබර ගොයා තල ගොයා වීම.

  6. Sepalikata horen kotana orwin says:

    Puhul hora karen daney

  7. Sumanasiri says:

    Moka unath Kalin hoya balanna thibuna, kadala passe, wahanna hadanne nethuwa. 2/3 dennanam narakai me kattiyata.

  8. Namal says:

    Looks like Namal is very hell bent on protecting Jonny and the clan since it the only way for him to achieve his dream job of President of Sri Lanka. Namal knows he has no place with intelligent, educated and professionals in the party and in politics.

  9. baiya says:

    menna niyama buuru puthano.

  10. R.paksha says:

    Bulldozer kala utthe muge ata dekai , thawath mu weni Desha drohi raja pakayan lowata bihi weema walakweema sandaha, rate mathu arakshawa pinisa.