කුරුණෑගල දොස්තර එල්ලා මැරිය යුතුයි.. බදියුදීන් හිරේ දැමිය යුතුයි..- මරික්කාර්

May 27, 2019 at 12:00 pm | lanka C news
කුරුණෑගල දොස්තර එල්ලා මැරිය යුතුයි.. බදියුදීන් හිරේ දැමිය යුතුයි..- මරික්කාර්

රහස් පොලිස් අත්අඩංගුවේ සිටින කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන් මවුවරුන් වදභාවට පත් කර ඇතනම් ඔහු එල්ලා මරා දැමිය යුතු බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

එම වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ අයථා දේපල ඉපයීමේ චෝදනාව මත යයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

ඇමති බදියුදීන් සම්බන්දයෙන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයාට හැකි බවත් ඔහු වරදකරුවෙක් නම් විශ්වාසභංග නොව හිරේ දැමිය යුතු යයිද කීය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ වැල්ලම්පිටිය ප‍්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමිනි.

60,867 Viewers

16 Comments to “කුරුණෑගල දොස්තර එල්ලා මැරිය යුතුයි.. බදියුදීන් හිරේ දැමිය යුතුයි..- මරික්කාර්”

  1. අංකූරා says:

    කොයි පැත්තේ හිටියත් හරි මුස්ලිම් නායකයන් ඉදිරියට එන්න ඕනෑ එහෙම තමයි !.

  2. Jagath Silva says:

    divaina kiyanne patcha

    • විස්කි මැඩම් says:

      ඔබ ජෙප්පෙක් නේද?
      ජෙපි නායකයින් පඩි ගන්නේ නානගෙන් නේද?

    • U.N.J.V.P says:

      E vunata jepponge nayakaya ara jada Lpayage irlanthe inna hora gani gana divayina kiyapu kathawa nam attha mage hithe.

      Ekane ratapura divayinata viruddhawa postar gahala nadu danawai kiyala madya sakachcha thiyala passe kisima naduwak damme naththe.

  3. porolis says:

    Thalagoya kabaragoya nyaya munge

  4. Anu says:

    yes, we see lack of muslim leaders in SL with the incidents going here now. True muslim leaders must come forward to protect their nationality.

  5. DENZIL Hevena Hennadige says:

    gon sinhala menessu munta rawatanawa .sarama akama da karanna .

  6. හෙණගෙඩියා says:

    නෝටෝ හමුදාවක් ගොඩබස්සවන්න ගෙන ගිය මෙගා ප්‍රොජක්ට් එක ගැඹුරැ අගාදයකට වැටිලා….ඒ සදහා කටයතු කල සියලු පාර්ශව අගාදයෙන් ගොඩ ඒමට අන්තිම උත්සාහය ලෙස පැලෝපියන් නාලයක එල්ලිලා දඟලනවා.

  7. බන්ඩා says:

    මරික්කාර්ට සුදු හුනු ගාන වැරදි හෙඩිමක්. මට තේරෙන විදිහට මරික්කාර් කිව්වෙ බදුර්දීන් වැරදි කරල නැති බවකුය් දොස්තරත් වැරදි කරල නැති බවකුය්. වැරදි නම් දඩුවම් කල යුතුය්. විභාග කරන තෙක් ඔවුන් තනතුරැ වල සිටිය යුතුය කියලය්.

  8. Jay says:

    Meka patta nariya.

  9. CHAMINDA -SADA STF says:

    MALLI UNBE HODATH THIYENAWA SAMAHARAWITA PODI NARAKAKUTH THIYENWA.
    PODDAK HARI PATHTHATA YANNA PLEASE….

  10. sathya says:

    Muge BORU acting

  11. chandrapala jayawardana says:

    කොළොන්නාවේ සිංහල මිනිස්සු රවටන්න කියන කතා .අහුවෙන්න එපා. ලංකාවෙත් ඉන්දියාවේ මෝඩි ගේ වගේ ආණ්ඩුවක් හදමු .බීජේපී මන්ත්‍රීලා 303 අතර මුස්ලිම් එකෙක්වත් නෑ .

  12. එල්ලන්න දෙන්න බෑ ෂරිය නීතියට ගල් කපලා මරමු.... says:

    එල්ලන්න දෙන්න බෑ ෂරිය නීතියට ගල් කපලා මරමු….මහා මොන්ගල කියනවා….

  13. Jay says:

    Marikkar kiyanne thamange illakkaya wenuwen onema paawadeemak karanna puluwan kapati nariyek. A nisa moo kiyana kathawalata rewatenna epa.

Main News