කුරුණෑගල දොස්තර ගැන ලියූ දිවයින කතෘගෙන් පැය 05ක් ප‍්‍රශ්ණ කරයි…

May 28, 2019 at 12:00 pm | lanka C news
කුරුණෑගල දොස්තර ගැන ලියූ දිවයින කතෘගෙන් පැය 05ක් ප‍්‍රශ්ණ කරයි…

කුරුණෑගල මහ රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් මහතා විසින් සිසේරියන් සැත්කම්වලදී සිංහල කාන්තාවන් වඳ භාවයට පත් කළ බව කියන සිද්ධිය මුලින්ම හෙළිදරව් කළ ‘දිවයින’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ හේමන්ත රන්දුණු මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැය පහක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගත්තේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉරිදා දිවයින පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ අනුර සොලමන් මහතාගෙන්ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ ලබාගෙන ඇත.

ඉකුත් සෙනසුරාදා (25 වැනිදා) පෙරවරු 10.00 ට පමණ අනුර සොලමන් මහතා සහ හේමන්ත රන්දුණු මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර එදින සවස 3.00 පමණ වනතුරු රන්දුණු මහතාගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගැනීමට කටයුතු කර තිබිණි.

මෙම පුවතට අදාළ තොරතුරු ලබා ගැනීම සම්බන්ධයෙන් සහ මෙම ප‍්‍රවෘත්තිය පළකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් රන්දුණු මහතාගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කර තිබේ.

සිංහල කාන්තාවන් සිසේරියන් සැත්කම්වලදී වඳ භාවයට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස කථානායක කරු ජයසූරිය මහතා පසුගිය දා වැඩබලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න මහතාට නියෝගයක් කර තිබිණි.

ඒ අනුව වැඩබලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න මහතා මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙනු ලැබීය.

– divaina

39,055 Viewers

21 Comments to “කුරුණෑගල දොස්තර ගැන ලියූ දිවයින කතෘගෙන් පැය 05ක් ප‍්‍රශ්ණ කරයි…”

  1. UD says:

    මේ සාෆියාව සුද්ද කරන්න හදන රාජිත උන්නැහේව ‌ගෙනල්ලා ප්‍රශ්ණ කරන්න අදහසක් එහෙම නැද්ද දන්නේ නෑ,..
    සමාවෙන්න සංහිඳියාවට බාධා ‌වුණානම්..

    • දේවක says:

      ගොනෙක් වුනාට ගොන් කතා කියන්න එපා ඕයි. 😀

      • ඒක තමා හලෝ පට්ට ගොනෙක් උනාට උම්ඹෑ කියන්නම … එපා …..තණකොල කකා හිටියට කමක් නැහැ..බත් කන්න එගෙන ගන්නතුරු…

      • Ajith says:

        It seems Dewaka is a real foolish. Dewaka don’t you see what is doing Rajitha. Why is needs to protect Dr.Saafy. There should be a reason your ill brain cannot understand.

      • UD says:

        ඔබ රාජිතගේ ‌ගෝලයෙක් වත්ද?

      • ගවේශක says:

        රාජිතට කඩේ යනවට ගෙවනවද? දත්‍ ගලවා නැවු ගත්තේ කවුද?

      • jsk says:

        මොකද්ද ගොං කතාව. තමුසෙ එක්කො ඌරෙක් නැත්නම් සක්කිලියෙක් ඔස්ට්‍රලියාවට ගියා නම් එහෙටම වෙලා හිටියනම් ඉවරනෙ ලන්කාවෙ ඒවට කට දාන්නෙ නැතිව.

      • UD says:

        මේ දේවකයා මට ගොනා කියන්න ගිහිල්ලා හතර වටෙන්ම අහගෙන වගේ. පව් රාජිත වගේ දූෂිත දේශපාලඥයින්ට ගොට්ට අල්ලනකොට එහෙම වෙනවා..

  2. ajith says:

    As per VOG Dr. Anura Kumara Dissanyaka, this will never happen even in Scotland, So according to Yahapalana policies, this editor should be punished for creating conflict between religions.

    • Roshan says:

      How can fool identify the issues. When police requests from public to complain after get someone for a different charge.

  3. Dilini says:

    Dan me warada helidaraw karapu thanaththageda waradda ehema nathnam karapu ekageda waradda. E manussayatath karadara karanawa. Ita wada honda nadda karapu eka gana hoya baluwanam. Thakkadiyo araksha karanna wisthara dena udawiya madawana thakathiru yamapalanaya. Munge hama wadakma oluwen hitagena.

  4. Kon Dosthara says:

    This is like ” shooting the messenger before the message is verified “. Law of the Jungle prevails in
    ” A-Muthu Ate ” in the Indian ocean.

  5. LION says:

    ‘දිවයින’ පුවත්පතට අපේ ප්‍රනාමය අපි ඔබ සමගයි

  6. කැලණියෙ දමියා says:

    රාජිත කියන්න ඇති දෙපැත්ත බැලන්ස් කරන්න කියලා. දිවයින පුවත්පතට අපගේ ප්‍රණාමය.

  7. wije says:

    Divaina Newspaper the great patriotic National newspaper ,Mr Hemantha Randunu we respect u for this immense national investigation

  8. PULATHISI says:

    මෙන්න රාජ්‍ය පාලකයන් විසින් ඔවුන්ගේ ස්වාමීන් වන විදෙස් තානාපතීන් කැඳවා ප්‍රකාශ කළ මහාප්‍රජාතන්ත්‍රවාදයේ ඊනියා මාධ්‍ය නිදහස.

  9. පණිවිඩකරු දඩයම් කිරීම.... says:

    පණිවිඩකරු දඩයම් කිරීම….අම්මපා මුන්ට තලන්න බූ වලිග නැහැ නේ…..වැරදි කල උන් හන්ගන් යහ පාලන ආණ්ඩුව ඇට දකෙන් වැඩ.පතොලේ ඔහේ එල්ලෙනවා..නොදකින්…

  10. Crazy says:

    Government must take immediate measures to punish these culprits and to stop this happening in future. Population control is a must. Only 3 or less children must be in a family. If any person in the extended family have become a Buddhist monk or Catholic father such families should not have any restrictions

Main News