කුරුණෑගල නගරය වසා දැමේ..

October 30, 2020 at 2:10 pm | lanka C news
කුරුණෑගල නගරය වසා දැමේ..

කුරුණෑගල නගරයේ සියලුම වෙළඳසැල ව්‍යාපාරික ආයතන වසා දමන ලෙස පොලිසිය විසින් දැනුවත් දැනුම් දී තිබේ.

නගර සීමාවෙන් විශාල වශයෙන් කොරෝනා ආසාදිතයන් හමු වීම නිසා මෙම පියවර ගෙන ඇත.

එම දැනුම් දීම් කඩකරන අයට නීති මගින් කටයුතු කරන බවද පොලිසිය නිවේදනය කර සිටී.

77,673 views

8 Comments to “කුරුණෑගල නගරය වසා දැමේ..”

  1. කාන්තාර පළඟැටියා says:

    කුරුණෑගලට මාළු ගෙනියන්නෙ මීගමුවෙන් වෙන්න ඕනෑ… ඒ වගේම ලෙල්ලමෙන් මාළු ගෙනියන්න බොහෝ අය එනවා.. හැමදේම හොඳ විධිහට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු !!!

  2. බයියන්නට සුදර්ශන පැණිය පොවන කෙනා says:

    පොහටිටු අමාරුව හොඳටම තියන්නේ කුරුණෑගල කස්ටියට නොව.

    • සනත් ඉතාලිය says:

      පාට කන්නාඩි ගලවපල්ල .. ඉතාලියේ සිට මේ ව්යසනයට මුහුන දුන්න අපි දන්නව මේකේ බයානකකම එකතුවෙයල්ල කරගෙන යන වැඩපිලිවෙලට උදව්වෙයල්ල තම තමන් තමන්ගේ යුතුකම් ඉටුකරපල්ල මගේපින්බිම විසාලවක් කර නොගෙන දේශපාලුවන්ගැන විශ්වාස තියන්න එපා උන් උදින් හතුරු යටින් මිතුරු තොට තෝ පමනයි අසල්වැසියන් සමග සාමුහික වගකීම්ව්න් එකට එකතුවී තම ප්‍රදේශය ආරක්ශා කරගනිල්ල

    • Silva says:

      obe kathaawa hari. KASIPPU BANDARATA KIYALA. PAD SAJIYAGE. PAKANIL javipawange gawa
      muthrawalin diya karala mulu kurunagalatama beduwanam goge goda.
      oya kasippu bandarata colombu night clubwala casino nathara karala gamata enta kiyapalla.

  3. 225 denama mahajana mudalin kala beela hondin innawane ane ethi. kurunegala wediyenma inne harak . den ara dinapu aya diva ratri enawa. sure unge sapaya thama RAJA BAWATHU DAMMIKOOOOOOOOOOOOOOOOOOOOOOO

  4. බූරු පුතානෝ සජීයා says:

    එතනෝල් ජොනීගෙ බාර් එකත් වහලද? අපරාදෙ

    • ක්‍රිමිනල් says:

      දොස්තර සජී තුමා කිවුව විදිහට පකනිල් බිවුව නම් ඔහොම වෙන්නෙ නැහැ.
      කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

  5. Please combine Local Traidtional Medicine and the Westurn Medicine system and cure Sri Lankans and earn Trillions’ of USD to Country.
    Please do not wait wait…………Get decision and do it……….

Main News