කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්නැයි උසාවි යයි..

July 28, 2020 at 12:00 pm | lanka C news
කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්නැයි උසාවි යයි..

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොලිසියට නියෝග කරන ලෙස අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුනේ පාර්ලිමේන්තු අපේක්‍ෂක නාමල් කරුණාරත්න මහතායි.

කුරුණෑගල නගරය මැද පිහිටි ගොඩනැගිල්ල අනවසරයෙන් කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයාට නීතිය ක්‍රියාත්මක කල යුතු යයිද පෙත්සම්කරු පවසයි.

343 views

10 Comments to “කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්නැයි උසාවි යයි..”

  1. Namanawathie says:

    🦌🐍🐲🐮🐫🐅🦏🐓🦉🦂🦟🐛 safer sathun sahamailgas gena selakilimath vemin poleesiya katayuthu karanna. Hetuwa, thakkadinge mail selaweemata eirddha deshapaaluwan deshaye siteemai.

    • Jepi buster says:

      වැරද්දක් කරල තියනවා නම් ඒ ගැන නීතියෙන් කටයුතු කරලා දඩුවම් දෙන එක තමා කෙරෙන්න ඕනේ. මට තියෙන ප්‍රශ්නේ, ඇයි බුවනෙක හෝටලය කරණ පුද්ගලයා මේ ගැන නීතිය හමුවට ගියෙ නැත්තේ? අඩු ගානෙ මාද්‍ය ඉදිරියට වත් ආවෙ නෑ. ඔහු නීති විරෝධී ඉදිකිරීමක් කරල තියෙනවාද?

  2. Ranjan says:

    Looks like legal cost funded by Buvenakas` father.

  3. HELAYA says:

    Api Pohottuwe. Namuth Mu Kare Pahara Neecha Wadak. Muge Ugathkamak Naha. Mu Kurunegala Kanaththe Murata Hitiya Balla.

  4. Hari says:

    U MATA GAHAWA, MATTA U GAHAWA, , USAVIYA RAJAPAKSHA LA GE, RAJAPAKSHA LA GE USAVIYA,

  5. nuwan says:

    එහෙම කරන්න එපා. ප්ලීස්

  6. කුරුණෑගල කුරී- පාන්- බී -බී බිසව says:

    ඩෙන්ග ..ඩෙන්ග ..ඩෙන්ග ට කැකිරි..ඔන්න අපි නොඉවසිල්ලෙන් අඟිලිගනිමින් බලා සිටි ඇතුගල්පුර කස්සිප්පූ ජෝනියගේ ගෝලයා ගේ රාජසභා නාට්‍ය පටන් ගත්තා..හැමෝම ටිකට් අරන් පෝලිමේ එන්න..කලබල කරන්න එපා..රණ්ඩු කරන්නත් එපා..ඔක්කෝටම පෙන්නනවා. දිවා රෑ දෙකේම ෂෝ තියනවා. අගෝස්තු 5 වෙනකම් විතරයි. ප්‍රමාද වි පසු තැවිමෙන් වලකින්න. විසිල් අනවශ්‍යයි මුඛවාඩම් අත්‍යවශ්‍යයි.

  7. කුරී- පාන්- බී -බී බිසව says:

    ඩෙන්ග ..ඩෙන්ග ..ඩෙන්ග ට කැකිරි..ඔන්න අපි නොඉවසිල්ලෙන් අඟිලිගනිමින් බලා සිටි ඇතුගල්පුර කස්සිප්පූ ජෝනියගේ ගෝලයා ගේ රාජසභා නාට්‍ය පටන් ගත්තා..හැමෝම ටිකට් අරන් පෝලිමේ එන්න..කලබල කරන්න එපා..රණ්ඩු කරන්නත් එපා..ඔක්කෝටම පෙන්නනවා. දිවා රෑ දෙකේම ෂෝ තියනවා. අගෝස්තු 5 වෙනකම් විතරයි. ප්‍රමාද වි පසු තැවිමෙන් වලකින්න. විසිල් අනවශ්‍යයි මුඛවාඩම් අත්‍යවශ්‍යයි. මයිල් වලට අත නොතබා නඩු විසදන අයුරු බලන්න ඔබත් අදම එන්න.

Main News