කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිට අපගේ කණගාටුව..

May 27, 2019 at 7:20 pm | lanka C news
කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිට අපගේ කණගාටුව..

ත‍්‍රස්ත පුහුණු දේශණවලට සහභාගී වූ පුද්ගලයන් දහසක් පමණ රටපුරා සිටින බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක‍්‍රියාත්මක වන බවටත් අප විසින් පල කරන ලද ප‍්‍රවෘත්තිය කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා විසින් ප‍්‍රකාශ කලැයි පලවීම ප‍්‍රමාද දෝෂයන් බව සදහන් කරමු.

මුල් පුවත සමග වෙනත් පුවතක කොටසක් පලවීම හේතුවෙන් එය සිදුව තිබේ.

ඒ හේතුවෙන් ඒ මහතා යම් අපහසුතාවයකට පත් වූයේ නම් දැඩි කණගාටුව පල කරමු.

කතෘ
ලංකා සී නිවුස්

26 views
Main News