කුරුණෑගල පැත්තක් ලොක්ඩවුන්..

October 30, 2020 at 4:40 pm | lanka C news
කුරුණෑගල පැත්තක් ලොක්ඩවුන්..

කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශය හුදෙකලා කිරීමට තීරණය කර ඇත.

එම ප්‍රදේශයන් ආසාදිතයන් කීප දෙනෙකු හමු වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

මේ අතර කුරුණෑගල නගරයේ සියලු ව්‍යාපාරික ස්ථානය වසාදැමීමට අද තීරණය කර තිබේ.

29,503 views

3 Comments to “කුරුණෑගල පැත්තක් ලොක්ඩවුන්..”

  1. නාරද says:

    බස්නාහිර පළාතට අවධානය යොමු කරනවා සේම අනෙකුත් පලාත් වලින් රෝගීන් වාර්තා නොවන ආකාරයට බෝවීම පාලනයට හොඳ වැදගත් ක්‍රම හඳුනාගෙන ක්‍රියාවට නංවා ඇතැයි විශ්වාස කරනවා. නැත්නම් රටම අනතුරේ. ඒ වාගේම බස්නාහිර පළාතෙන් දින තුනේ ඇඳිරියට කොරෝනා සවාරි ආපු අය අනිවාර්යයෙන්ම අල්ලා දඩුවම් දිය යුතුයි. බලවත් අය නිසා අත ඇරලා දායි නේද?

    • 🤣🤣🤣😄😄😄 says:

      ඇත්ගල්පුරයෙ අලියා ලොක්ඩවුන් කලේ සජිත් නොවැ..!

  2. නාරද says:

    උදාහරණයක් ලෙස දක්ෂිණ අධිවේගය ලබන සිකුරාදා තෙක් විශේෂ අවශ්‍යතා ඇති අයට හැර අන් අයට තහනම් කලොත්, මහනුවර, නුවරඑළිය වාගේ පැති වලින් කොළඹට පැමිණීම කෑගල්ලෙන් මෙහාට තහනම් කලොත් සැප අරන් කොරෝනා දීලා එන්න ට්‍රිප් ගිය සෙට් එක අල්ලගන්න පුළුවන් වෙයි

Main News