කුරුණෑගල පැත්තක් ලොක්ඩවුන්… පරීක්‍ෂණ 70කින් 29කට කොරෝනා..

April 18, 2021 at 4:40 pm | lanka C news
කුරුණෑගල පැත්තක් ලොක්ඩවුන්… පරීක්‍ෂණ 70කින් 29කට කොරෝනා..

කොරෝනා වෛරසය පැතිරීම පාලනය සදහා කුරුණෑගල ගනේවත්ත තිත්තවැල්ගාය ප්‍රදේශයට සංචරණ සීමා පනවා ඇත.

එම ප්‍රදේශයේ 70 දෙනෙකුට කල පරීක්‍ෂණවලින් කොරෝනා ආසාදිතයින් 29 දෙනෙකු හමු වීමෙන් පසු මෙම පියවර ගෙන ඇත.

දැනට පුද්ගලයින් 267 දෙනෙකු නිරෝධායනයට යොමු කර සිටී.

20,871 views

3 Comments to “කුරුණෑගල පැත්තක් ලොක්ඩවුන්… පරීක්‍ෂණ 70කින් 29කට කොරෝනා..”

  1. Lushan says:

    Oya pcr eka danwath natharakaranna…nikang noruwata minisunwa amaruwe dannatuwa….oya POSITIVE Kiyala mokuth wenna…antimata minisunta rassawakwath karanna hambuwenna..boru nirodayanak daala…boru epa..pcr epa..okkoma hariyay

  2. Red sea says:

    ඔය PCR කියන්නෙ මහා බොරු test එකක්. නිවැරදිතාවය 70% වන ඔය බොරුව සෞඛ්‍යය අමත්‍යංශයේ හෙලුව වහගන්න ගහන අමුඩෙ. හෙම්බිරිස්සාවට PCR කරලා මිනිස්සුන්ව ගාල් කරන් නෙ බටහිර ඖෂධ සමාගම් වල මාෆියාව රැකගන්න. (හෙම්බිරිස්සාවට දොස්-තරලා කියන නම ප්‍රතිශ්‍යාව) අපිට චූටි කාලෙ ඉදලම හෙම්බිරිස්සාව හැදෙනවා, එතකොට ඉගුරු කොත්තමල්ලි, පස්පoගුව බීල සනීප වෙනවා. මෙයා බයිල කියවනවා.

  3. Ravana parapura says:

    පළමුවෙන්ම සියලුම ජනතාවට රජයෙන් නොමිලේ හෙළ ඔසු ලබා දුන්නානම් මාස දෙකක් ඇතුලත කොරෝනා අපේ රටින් තුරන්කරන්න තිබුනා.

Main News