කුරුණෑගල පොලිසියේ පැත්තක් ලොක්ඩවුන්..

November 1, 2020 at 12:40 pm | lanka C news
කුරුණෑගල පොලිසියේ පැත්තක් ලොක්ඩවුන්..

කුරුණෑගල මූලස්ථාන පොලිසියේ එක් ඒකකයක් සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.

එම ඒකකයේ සේවය කරන පොලිස් නිලධාරිනියකගේ සැමියා බොරැල්ල පොලිසියේ කොරෝනා ආසාදිත පොලිස් නිලධාරියෙකු වීම නිසා මෙම පියවර ගෙන ඇත.

එම ඒකකයේ සේවය කරන ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් දස දෙනෙකු පමණ පිරිසක් නිරෝධායන ලක් කර තිබේ.

16,222 views

One Comment to “කුරුණෑගල පොලිසියේ පැත්තක් ලොක්ඩවුන්..”

  1. Saman says:

    ජනපති තුමනි වැඩ කරුවන් හදුනාගෙන
    ඔවුන්ට වැඩේ බාර දෙන්න
    නැතුව කට වාචාල ලේකම් ල කුඩ සීතල වගේ කටට පත්ත තියෙන අම්මන්ඩි ලාට වැඩ බැරි බව ඔප්පු වී හමාරය

Main News