කුරුණෑගල මහ රෝහලේ සියළු කොරෝනා වාට්ටු පිරී යයි.. රෝගීන් වෙනත් රෝහල්වලට යවයි..
January 30, 2021 at 12:00 pm | lanka C news
කුරුණෑගල මහ රෝහලේ කොරෝනා ආසාදිතයන්ට ප්රතිකාර කිරීමට වෙන් කර ඇකි වාට්ටු හයම කොරෝනා රෝගීන්ගෙන් පිරී ගොස් ඇත.
මේ හේතුවෙන් එම රෝහලට ඇතුළු කරන රෝගීන් වෙනත් රෝහල් කරා යැවීමට සිදු වී තිබේ.
මෙම තත්ත්වය උත්සන්න වී ඇති රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් විශාල පිරිසකට සහ ප්රතිකාර සඳහා ඇතුළත් වූ ඔහු සැක සහිත රෝගීන් විශාල පිරිසකට වෛරසය ආසාදනය වී තිබීම නිසාය.
හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරගේ සාක්කියේ දී ප්රහාරකයන්ට ප්රහාරය ආසන්නයේ දී විශාල මුදල් ප්රමාණයක් ගෙවූ ශ්රී ලංකාවේ යුද හමුදා උසස් නිලධාරියෙකු ගැන සඳහන් වුවද ඒ පුද්ගලයා කව්ද කියා හෙළි කර නොගැනීමත් ඔහුව සාක්කි සඳහා නොකැඳවීම.
ඔය වාට්ටුවක දමිමිකයව උගෙ පැණිය පොවල සති දෙහෙකුයි රාවන උකුසු බිත්තරයව උගෙ පැනිය පොවල සති දෙහෙකුයි තියල බලල උන්ගෙ පී සී ආර් කරෝල බැලුවනම් පැණියට අඩන එකත් අහවරයි
ඔච්චර නටන්න දෙයක් නෑ බන්, පැකනිල් පෙත්තක් සමග කේරල ගව මුත්ර වීදුරුවක් බැගින් දුන්න නම්. කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.
ජොනියට කියලා ඩොසර් කරමු .