කුරුණෑගල මහ වීදිය වසා දැමේ.. සංචරණ සීමා පනවයි..

November 28, 2020 at 1:20 pm | lanka C news
කුරුණෑගල මහ වීදිය වසා දැමේ.. සංචරණ සීමා පනවයි..

කුරුණෑගල මහ වීදිය ප්‍රදේශය තාවකාලිකව වසා දමා සංචාරණ සීමා පනවා තිබේ.

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා පවසන්නේ මහ වීදියේ ව්‍යාපාරික ස්ථාන වල ආසාදිත යනු 13 දෙනෙකු තහවුරු වී ඇති බවයි.

එම ව්‍යාපාර ස්ථානවල සේවකයන් සඳහා කරන ලද පරීක්ෂණ වලින් මේ බව හෙළි වී තිබේ.

ඊයේ දිනය වනවිට කුරුණෑගල නගරයේ ව්‍යාපාරික ස්ථානවලින් කොරෝනා ආසාදිතයන් 20 දෙනෙකු හමුවී ඇත.

17,343 views

One Comment to “කුරුණෑගල මහ වීදිය වසා දැමේ.. සංචරණ සීමා පනවයි..”

  1. අපේ රට says:

    නගරාධිපතිවරයා ගෙන ඇති තිරණය කාලෝචිතය. තවද රටේම “කොරෝනා” රැල්ල යන විදියත් ප්‍රදේශ ආශ්‍රිතව මෙය පැතිරෙන ක්‍රමයත් “සෞඛ්‍යය බළදරයන්ගේ” උපදෙස් වලට අනුගතවෙමින් සංචරණ සිමා පැනවිමත් පිටතින් පැමිණෙන අය සිමාකිරිමත් හා දැඩි පරික්ෂාවකින් ඇතුලට ගැනිමත් තුලින් රෝග වියාප්තිය අවමකරගත හැක.

Main News