කුරුණෑගල රොහල් අධ්‍යක්‍ෂ වහාම මාරු කරයි..

May 8, 2020 at 6:29 am | lanka C news
කුරුණෑගල රොහල් අධ්‍යක්‍ෂ වහාම මාරු කරයි..

කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරන ලද වෛද්‍ය සරත් වීර බණ්ඩාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මාරු කර තිබේ.

අදාල ස්ථාන මාරුව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියගේ අස්සනින් යොමුකර ඇති අතර මේ වන විට මුහුණ ගැන රෝහලේ අධ්‍යක්ෂ ධූරයේ වැඩ බලන්නේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන කැදන්ගමුව මහතායි.

වීරබණ්ඩාර මහතා කොරෝනා මර්දනය සඳහා කුරුණෑගල රෝහල නිසි ලෙස කළමනාකරණය නොකරන බවට චෝදනා එල්ල විය.

රෝහලේ සමස්ත කාර්ය මාර්ගයෙන් වැඩි පිරිසක් ඔහුට විරුද්ධව විරෝධතා ක්‍රියාමාර්ග ගත් අතර එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විභාගයක් සිදුකරන තෙක් මෙම ස්ථාන මාරුව ලබාදී තිබේ.

401 views

50 Comments to “කුරුණෑගල රොහල් අධ්‍යක්‍ෂ වහාම මාරු කරයි..”

  1. Kalana says:

    Ali Sabri ge wedak wenna puluwan

  2. Dr Zee says:

    විලිලජ්ජා නැති කම මහා මුදලිකමට ත් වඩා ලොකුයි නේද ? මෙහෙමත් පාණ්ඩුව ක්.

  3. sajiya says:

    This is very bad news. Ratana was denied nominations. That’s ok, given his opportunistic politics. But doctor weerabandara should not be ill-treated due to muslim influence like this because he figured in the protests against that racist fundamentalist doctor shafi who was charged with sterilizing sinhalese mothers. It is certain mahinda is being again misled by disguised muslim extremists who will betray him in the future when they see it opportune to do so.

  4. සරා says:

    මුළු රෝහල් කාර්ය මන්ඩලයම අධ්‍යක්ෂකට විරුද්ද වෙන්න කාරනාවක් තියෙනවානේ.විශ‌ේෂයෙන් මොහු තනතුරෙන් ඉවත් නොකලොත් මුළු රෝහලම වැඩ වර්ජනයකට යන්න තරම් හේතුවක් අනිවාර්යෙන්ම තියෙනවා.කරන්න පුළුවන් හොඳම ඇක්ශන් එක අරගෙන තියෙනවා.දිගටම නොවෙයිනේ.අනෙක ශාපිට විරුද්දව මුළු රෝහල් කාර්ය මන්ඩලයම පෙලගැසුනා.ඒවගේම මොටත් විරුද්දව පෙලගැසුනා.මොන පුද්ගලයා වුනත් වැරදි නම් වැරදියි.ආන්ඩුව ගේන්න උදව් කලා කියලා වැරදි කරන්න කාටවත් බැහැ.නිර්දෝශිභාවය ඔප්පු කරාම සියල්ල හරි යයි.හැබැයි මේ ආන්ඩුව ගෙනාවේ අපි ඒ නිසා ඔින වැරැද්දක් අපිට කරන්න පුළුවන් කියලා එකක් නැහැ.නැත්නම් ඉතින් යහපාලනය වගේ උන්ගේ පුක හෝදන එවුන්ට ඔින වැරැද්ද කරන්න දිලා අහකබලාගෙන ඉන්න ඔින.

    • Alapaluwa says:

      දැන් ඔය කියන තුන් සූත්‍රයද මෙතන සිද්දවෙන්නෙ ?

    • මේ ආන්ඩුව බලයට ගේන්න ප්‍රධාන හේතුවක් වුනේ ඔය වද සිද්ධිය. ඒ වෙලාවේ Dr ,වීරබංඩාර හොදයි. නමුත් , GMOA එකට ඔහු සමග ප්‍රශ්න තිබුනා ඔහු අනුරාධපුර රෝහලේ ඉන්න කාලේ ඉදලා. ඔහු හරියට නීතියට වැඩ කරන කෙනෙක්. හොරෙන් පනින දොස්තර ලා ඔහු සමග ඉතා තරහයි මේ වෙලාවෙ ඒකට ,, සමස්ත ලංකා සුව සේවා සංගමය ,,,, සමස්ත ලංකා හෙද සංගමයත් එකතු වුනා , දෙකම JVP එකේ ,union,, ඔවුනට කුරුණෑගල නගරාධිපති ත් එකතු වුනා, දොස්තර ලා හිතන්නේ ඔවුන් තමයි මුලු සෞඛ්‍ය ම පාලනය කරන්නේ කියලා, ඒක තමා GMOA එකට තියෙන අවුල. කෝරෝනා වලට අවශ්‍ය ක්‍රියා මාර්ග ගත්තේ නැහැ කියන කතාව බොරු, වෙන රෝහල් වලට සාපේක්ෂව කුරුණෑගල සූදානම් (රෝහලේ ) හොදයි, තව දෙයක් පසුගිය දිනවල GMOA එක සමග JVP union අධ්‍යක්ෂ ට නොදන්වා රෝහලේ මාධ්‍ය සාකච්ඡා වක් කැදෙව්වා, එහෙම බෑ කවුරු කලත් ඉන්න අධ්‍යක්ෂ ගෙන් අවසර ගන්න ඕන, ඔහු ඉඩ නොදුන් නිසා ඒක පාරේ තිබ්බා, කුරුණෑගල රෝහලේ තීරකයා වෙන්න හදන්නේ, ඉතා ලාබාල, කුරුණෑගල ට ගම්පහින් ඇවිත් පදිංචි වීඇති වත්මන් GMOA ලේකම්

  5. Roy says:

    Betauden’s henchman Sapi must not get away with his crimes against Sinhalese. No doubt Sapi is guilty.

  6. Jude says:

    me kotase theruma kiyanna puluwanda “මේ වන විට මුහුණ ගැන රෝහලේ අධ්‍යක්ෂ ධූරයේ වැඩ බලන්නේ”

  7. saman says:

    මේක තමා ජරා දේශපාලනයේ ඇත පෙවීම්. ශාපිට විරුද්දව වැඩ කරන කොට අධ්‍යක්ෂ හොඳයි. නලින් බණ්ඩාර දුන්න ගේ ගන්න කොට ආණ්ඩු විරෝදී. තුට්ටු දෙකේ වැඩ මේ ආණ්ඩුවේත්.

  8. සරා ඔබගේ ප්‍රකාශය අනුමත කරනවා. මේ කොමන්ට් දාන බොහෝ දෙනා ඉතා ඉක්මණින් තීන්දු තීරණ ගන්නා, කරුණු නොසොයා බලා ප්‍රකාශ කරන අය. ඔවුන්ට අනුකම්පා කරමු.

  9. Tony says:

    Udapanot kawada hari bemata watenawa.jatiwadaya wapurala hero wennagihilla zero wunna. Kala kala dee pala pala deee

  10. nuwan says:

    Polonnaruwa maha rohalath mita hapan. adiyakshaka parikana yata gahanna karanna puluwan okoma dewal karanawa. a wagema dan corona nisa manusaya room aken aliyatawath bahinne ne. Kisima sewakayakuta katha karanna danne ne. me genath podak pariksha karanna puluwanam hodai

Main News