කුරුණෑගල රෝහලේ දොස්තර ෂිහාබ්ඩීන් අත්අඩංගුවට ගනී.. තමන් සැත්කම් 8000ක් කල බව පිලිගනී… ඔහු මැතිවරණයේ එජාප අපේක්‍ෂකයෙක්…

May 25, 2019 at 8:40 am | lanka C news
කුරුණෑගල රෝහලේ දොස්තර ෂිහාබ්ඩීන් අත්අඩංගුවට ගනී.. තමන් සැත්කම් 8000ක් කල බව පිලිගනී… ඔහු මැතිවරණයේ එජාප අපේක්‍ෂකයෙක්…

කුරුණෑගල මහ රෝහලේ සේවය කරන වෛද්‍ය ෂෆි ෂිහාබ්ඩීන් මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව තමන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

සැක සහිත වත්කම් හේතුවෙන් මෙම අත්අඩංගුවටට ගැනීම සිදු කරන ලද බවද පොලීසිය සදහන් කරයි.

තමන් විසින් සිසේරියන් සැත්කම් 8000දක් කලේ යයි මෙම වෛද්‍යවරයා රෝහල් අධ්‍යක්‍ෂකවරයා ඉදිරියේ පිලිගෙන ඇති බව අද දිවයින පුවත්පත වාර්තා කරයි.

ඊයේ සවස වෛද්‍යවරයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීෙම්දී මේ බව හෙලි කල බවද සදහන්ය.

අදාල වෛද්‍යවරයා පසුගිය මැතිවරණයේදී කුරුණැගල දිස්ත‍්‍රික්කයෙන් එජාපයෙන් තරග කරන ලද්දේ ඇමති රිෂාබ් බදියුදීන්ගේ පක්‍ෂයේ කෝටාවෙනි.

පෙරේදා දිනයේ දිවයින පුවත් පත විසින් නම් ගම් කිසිත් නැතිව වාර්තා කර තිබුනේ තවුහිද් ජමාද් සංවිධානයේ වෛද්‍යවරයෙකු විසින් මෙරට සිංහල මවුවරුන් 4000ක් පමණ වද භාවයට පත් කර ඇති බවයි.

අදාල වෛද්‍යවරයා විසින් ව්‍යාජ ලිපි ලේඛන සකසා අලුත උපන් බිලිදුන් විකිණා ඇති බවත් ඉතා කෙටි කාලකින් අසීමිත ධනයක් උපයා ඇති බවටත් වාර්තා පල විය.

දිවයින වාර්තාව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණු නායකයා පාර්ලිමේන්තුවේදී මහා ඝෝෂාවක් කල අතර කතානායකවරයා හා සභානායකවරයාද කියා සිටියේ දිවයින පුවත්පත සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් පරීක්‍ෂණ කරන බවයි.

245 views

57 Comments to “කුරුණෑගල රෝහලේ දොස්තර ෂිහාබ්ඩීන් අත්අඩංගුවට ගනී.. තමන් සැත්කම් 8000ක් කල බව පිලිගනී… ඔහු මැතිවරණයේ එජාප අපේක්‍ෂකයෙක්…”

  1. සිරා says:

    දෙපැත්තක් අවුලවා නේටෝ හමුදාවකට පාර කපන අය දිගටම ජයටම වැඩ බව පේනවා.

  2. puncha says:

    UNP napunsak anduwe me wicramayatath mulu lovama wishmayata pathwevi

  3. කැලණියෙ දමියා says:

    කවදත් රට වෙනුවෙන් පෙනි සිටින දිවයින පුවත්පතට අපගේ උපහාරය.

  4. UD says:

    පෙරේදා දිවයිනට බැනපු අය අද දිවයිනට ප්‍රශංසා කරති….

  5. සිරිසේන says:

    දැන් නම් දිගටම දිවයින ගන්න හිතෙනවා කියමුකෝ හිටං..
    ජයවේවා දිවයින

    • දේවක says:

      උබ වගෙ හරක් කොහොමත් බලෙන්නෙ ඒක තමා. 😀

  6. Crazy says:

    I am a Sunday Divaina reader for the last 30 years. It is the only news paper which stood up to the national duty. Keep up the good work. However, of late I noted that lots of slangs are used in Sunday news paper. Please do your duty to preserve Sinhala language as well.

  7. As usual we must salute to DIVAINA news paper on behalf of the nation.

    Now it is very clear the master plan of Muslim politicians to destroy our nation.

    All of them must be hanged out after proper investigation.

  8. ravi says:

    badaginnata salli dila ganna kama tikata wasa danawa, adina adum walata wasa danawa,ammala wada karanawa me mona kalakanni sakkili agamak da? paw kara hatta, hena gahanawa munta upadina hama athmayakama

  9. Saradiel says:

    රට ආගම ජාතිය විනාස කරන UNP තහනම් කල යුතුය දිවයිනට අපේ ප්‍රණාමය

    • දේවක says:

      උබ වගෙ හරක් කොහොමත් බලෙන්නෙ ඒක තමා. 😀 😀

      • විස්කි මැඩම් says:

        උබ ජෙප්පෙක් නේ…… උබ චීනෙට පලයන්.
        එහෙ ආණ්ඩුව මාක්ස්වාදී ජෙපි ආණ්ඩුවක්.
        ආණ්ඩුවේ රස්සා කරන උන්ට ආගමක් අදහන්න තහනම්.
        මෙහෙන තොලොංචි වෙලා පවු නොදී පල!

  10. danuskha says:

    සිසේරින් සැත්කමක් කරනවිට අඩුම ගාණේ සහායට 4 ක්වත් ඉන්න ඕනේ. දැන් දිවයින හොයන්න ඕනේ ඔය දොස්තරයට සහායට හිටපු උදවිය ගැනත්. සිසේරියන් සැත්කමක් කියන්නේ උපත් පාලන සැත්කමක් නොවන බවත් එය සාමාන්‍ය දරු උපතකත බැරි අවස්ථාවක සැත්කමකින් දරුවා එලියට ගන්න කරන සැත්කමක් බවත් අපේ කොමෙන්ට් කරන මහත්වරුන්ගේ දැන ගැනීම පිණිස සඳහන් කරමි

    • රටට හිතැති says:

      සිසේරියන් සැත්කම සඳහා විශාල කැපුමක් යොදන අතර දරුවා පිටතට ගත් පසුව ඉතා පහසුවෙන් LRT වඳ සැත්කම කල හැක. මව්පිය දෙදෙනාගේ කැමැත්ත මත එය සිදු කරනු ලබයි. ශල්‍යකර්මය අතර තුර ලේ ගැලීම නැවතීමට යොදන දැහි අඬුවක් හිතා මතා ඩිම්බ කෝෂ ධමනයකට යොදා තැබීම නිසා ඒවා විනාශ වීමට ඉඩ ඇත.

Main News