කුරුණෑගල රෝහලේ හදිරි අනතුරු ඒකකය වසා දැමේ.. කොරෝනා සැක රෝගියෙක් ඇවිත්…

April 10, 2020 at 12:02 am | lanka C news
කුරුණෑගල රෝහලේ හදිරි අනතුරු ඒකකය වසා දැමේ.. කොරෝනා සැක රෝගියෙක් ඇවිත්…

කුරුණෑගල මහ රෝහලේ හදිසි අනතුරු ඒකකය ඊයේ පස්වරුවේ සිට සම්පූර්ණයෙන්ම වසා දමා ඇත.

එම රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීයෙකු කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා එම ඒකකය තාවකාලිකව වසා දමන බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කලේය.

එම පුද්ගලයාට හෘදාබාධයක් යැයි පවසමින් රෝහලට ඇතුල් වී ඇති අතර ඔහු පරීක්ෂා කිරීමේදී දැඩි උණ තත්වයක් පෙන්වා ඇත.

ඒ අනුව ඔහුගේ පරීක්ෂණ වාර්තාව ලැබෙන තුරු සැක සහිත බැවින් ඔහුට ප්‍රතිකාර කරන ලද හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය මෙසේ තාවකාලිකව වසා දමා ඇත.

122 views

10 Comments to “කුරුණෑගල රෝහලේ හදිරි අනතුරු ඒකකය වසා දැමේ.. කොරෝනා සැක රෝගියෙක් ඇවිත්…”

  1. Hootha says:

    Unfortunate situation b/c Western Medical Docs do not have confidence!

  2. බන්ඩා says:

    මෙවැනි තමන්ගේ රෝගය ගැන බොරැ කියන කොරෝනා ආසාදිත ආත්මාර්ථකාමී මිනිසුන්ට දඬුවම් කල යුතුය්.

  3. porkforall says:

    parakkala makayekda?

    • Jehan says:

      Yes no need to wait for tests. When a muslim comes to a hospital claiming some problem treat him as a Corona guy that’s the safest way to avoid complications. Not very good thing to do but with their bad reputation in regard to Corona that’s the only plausible way to avoid staff getting infected

  4. Arnold says:

    Dear President, if you are seeing this, please issue some infrared temperature monitors to screen every patient/person entering a hospital. These are very quick and very easy to use to see who has fever or not. Then can allocate the patients accordingly and not having to close down wards for the sake of some bastards.

  5. රේණුකා says:

    ඔව් කතාව ඇත්ත ….උදේ ඉදන් රෑ වෙනකම් සියලුම මාධ්‍යෙන් කට කැඩෙනකම් කියනවා සැක රෝග ලක්ශන තියෙනවා නම් කරන්න ඕනී දේ….සහ පිලිවෙල………මේ වගේ සිංහල තේරුම් ගන්න බැරි මෝඩ මී හරක් හින්ද ආයේ ආයේ වලේ වැටෙනවා……..මුන්ට නම් නීතියෙන් දැඩි දඩුවම් දියයුතුමයි ………

    • TKB says:

      සිංහල බැරි මුස්ලිම් කාන්තාවක්ද දන්නෙ නෑනෙ. 😁😁😁

  6. SL says:

    Every hospital has a security branch, why can’t they install a temperature sensor with monitor like in the airport ,Then have two security personal to monitor at the screen .At least we can filter the ppl having fever and have some precaution when handling them.

    This was the first item installed in my company after corona outbreak and it’s cheap

  7. sena says:

    මේක කරන්න ඇත්තෙත් අර තොප්පිදාන සුන්නත් සතෙක් වෙන්නෙති

  8. catseye says:

    ayi deyiyane me ispirithale me wage dekata pera sudanamak nedda….dan kiyak unada…..meka wahala daala hariyanawada …dawasakata leddu ki denek othanta enawada …admit wenneth othanin ne…….purwa arakshaka weda piliwelak thibune nedda meyalata